මොකක්ද මචන් උනේ.... මම ඔය සීන් එක දැක්කේ නෑ....

කුසල්ගේ ඇහැට මොනවාද ගිය බන් ඊට පස්සේ පොර ඇහැ පොඩ් කරන්න ගත්තා ඔය ඒ වෙලාවේ දෝනිත් ඇවිල්ලා බැලුවා මම හිතන්නේ දෝනි කුසල්ට කිවේ ඇහැ පොඩ් කරන්න එපා කියලා![]()
අර වඳුරා (කෝලි)

එක්ක බලද්දී නම් හොඳටම හොඳයි...
කොහොමත් අනිත් උන් එක්ක බලද්දී දෝනි හොඳයි බං....අර වඳුරා (කෝලි)
එක්ක බලද්දී නම් හොඳටම හොඳයි...
![]()

ඔව් බන් ඉන්දියන් ට්ම් එකේ හොද Tendulkar දෝනි විතරයි
අනිත් උන් නම් අනේ මන්දා
කෝලියට කැප්ටන් කම ලැබුනට පස්සේ තවත් ඔලුව වැඩ් වෙයි 
කෝලිකුට්ටුවා බoග වේවා..........

api monawa kiwwath uta akamethi unath, porata pattama talent ekak ban thiyenne. u kawada hari sachinge record okkoma kadanawa.![]()

api monawa kiwwath uta akamethi unath, porata pattama talent ekak ban thiyenne. u kawada hari sachinge record okkoma kadanawa.![]()

ඔව් බන් ඉන්දියන් ට්ම් එකේ හොද Tendulkar දෝනි විතරයි
අනිත් උන් නම් අනේ මන්දා
කෝලියට කැප්ටන් කම ලැබුනට පස්සේ තවත් ඔලුව වැඩ් වෙයි
![]()
මම හිතන්නේ කෝලිට කැප්ටන්සිය දෙන එකක් නම් නෑ.. දුන්නොත් එහෙම ඉන්දියන් ටීම් එක ඉවරටම ඉවරයි....
වෙන කවුරුත් නෑ බන් දෝනිගෙන් පස්සේ කැප්ටන්කම් හම්බ වෙන්න කෝලියට තමා හම්බ වෙන්නේ කොහොමත්
රෝහිතයට චාන්ස් එකක් තියෙනවා, හැබැයි ඌ හරියට සෙල්ලම් කරන්නේ නෑ...ගම්බීර්ට වෙලා තියෙන්නේ ඌටත් කෝලිට වගේ මුලගින්න.......

ඌ හරියට සෙල්ලම් කලා නම් ඌට තමා හම්බ වෙන්නේNew Zealand tour of England, 2nd ODI: England v New Zealand at Southampton, Jun 2, 2013
New Zealand 359/3 (50.0 ov)
Martin Guptill(rhb) 189*
අපේ උන්ට ලේසි වෙන්නේ නෑ මුල්ම මැච් එකම
mama asama team 4 ape team eke
kalakannima team 3 eha team eke![]()