.:: ANDROID වැඩකාරයෝ Part II ::.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,217
    4,378
    113
    ඇයි එන්නද
    අනේ බන් කවුරු හරි කියපන්කො Xperia P එකේ Mobitel Internet n MMS settings හදාගන්න විදිය ලොකු උදව්වක් එරිලා ඉන්නේ...:sorry::sorry:

    Internet Settings නම් අවුලක් නෑ.. MMS Settings හදාගන්න බැරුව තමා මේ කට්ට කන්නේ...
    :(:(:(

    mama eka sarayak danma,

    Name
    Mobitel-MMS

    APN
    wapmms

    MMSC
    http://192.168.50.165

    MMS Port
    8080

    MNC
    01

    APN Type
    mms

    APN Protocol
    IPv4

    APN enable/disable
    APN enabled
     
    chiri chiri machan whatsapp eka expire wenna langai..kohomada trial eka expand karaganne? :confused: app ekak nadda macho?
    දන්න විදිහටනම් නෑ බං:no:
    android eke kattiyagen help ekak one.
    samsung galaxy s4 vs sony xperia z me deken mokakda wadiyenma hoda?
    awrudu thuna hatharak kisi karadarayak nathuwa duwanna puluwan kokeda?

    Sony Xperia Z over Samsung Galaxy S4

    • IP57 dust and water protection
    • Glass-covered body looks way superior
    • FM radio
    • HDR video
    • Already available, slightly cheaper
    • TV-out via MHL link works with most of the available MHL HDMI cables
    Samsung Galaxy S4 over Sony Xperia Z

    • Screen has superior color reproduction, contrast and viewing angles, works with gloves and air gestures
    • Newer chipset with higher clock speed
    • Dual-video recording, can shoot 9.6MP stills while recording video, 60MP panoramas
    • Infra-red blaster
    • Android 4.2.2 out of box
    • Multi-window multitasking
    • Additional sensors (barometer, thermometer, hygroscope)
    • Air gestures; Smart stay, Smart pause, Smart scroll
     
    Jun 2, 2013
    18
    0
    0
    චිරි චිරි වැස්ස;15074609 said:

    mata idea ekak ganna amarui. camera eka display eka qwuliti eka.kal pawaththa athin deken hodai kiyala hithanne mokakda bro?
     
    Jun 2, 2013
    18
    0
    0
    චිරි චිරි වැස්ස;15074723 said:
    කැමරා/ඩිස්ප්ලේ අතින් සැම්සුන්ග්. කල් පැවැත්ම අතින් සෝනි

    samsung s4 waterproof version ekai sony z ekei kal pawathma ekawage athi neda?
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Floating Notifications App

    Notifications easy widihata check karaganna puluwan widihak,

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    අනේ බන් කවුරු හරි කියපන්කො Xperia P එකේ Mobitel Internet n MMS settings හදාගන්න විදිය ලොකු උදව්වක් එරිලා ඉන්නේ...:sorry::sorry:

    Internet Settings නම් අවුලක් නෑ.. MMS Settings හදාගන්න බැරුව තමා මේ කට්ට කන්නේ...
    :(:(:(
    Setting-----xperia---- internet setting

    ghilla auto download karaganna :cool:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    mata idea ekak ganna amarui. camera eka display eka qwuliti eka.kal pawaththa athin deken hodai kiyala hithanne mokakda bro?

    චිරි චිරි වැස්ස;15074723 said:
    කැමරා/ඩිස්ප්ලේ අතින් සැම්සුන්ග්. කල් පැවැත්ම අතින් සෝනි
    11.gif

    චිරි චිරි වැස්ස;15075070 said:
    S4 එකේ waterproof version එක තවම ඇවිල්ල නෑ නේද:confused: ඇවිල්ලද:confused:

    waterproof S4 tiyanawada :confused:
     
    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    Sony Xperia E ද Sony Xperia E dual දSony Xperia tipo මචාන්ස්ලා මම ගාව තියන ගානට ගන්ඞපුලුවං ඔචිචරයි :( :sorry: මොකද්ද හොඳ :confused: :nerd:
     
    Sony Xperia E ද Sony Xperia E dual දSony Xperia tipo මචාන්ස්ලා මම ගාව තියන ගානට ගන්ඞපුලුවං ඔචිචරයි :( :sorry: මොකද්ද හොඳ :confused: :nerd:

    Sony xperia E / Sony xperia E dual දෙකෙන් එකක් ගනින්
     
    • Like
    Reactions: shal1nda

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    චිරි චිරි වැස්ස;15075510 said:
    waterproof එකක් එන්න තියන කථාවක්නම් තියනව:dull: කොහොම වෙයිද දන්නෙ නෑ:rolleyes:
    ela ela
    den samsung ekath gahannada yanne waterproof phone :rolleyes:
    Sony Xperia E ද Sony Xperia E dual දSony Xperia tipo මචාන්ස්ලා මම ගාව තියන ගානට ගන්ඞපුලුවං ඔචිචරයි :( :sorry: මොකද්ද හොඳ :confused: :nerd:

    Sony Xperia E ද Sony Xperia E dual
    me dekin 1k ganna:yes:
     
    • Like
    Reactions: shal1nda

    lwd

    Junior member
  • Jan 30, 2008
    154
    14
    18
    machnala mama may trade ekata aluth mama gawa tiyenne xperia Ray ekak eka last update eka ICS witharai Mata ekata Jelly Beandaganna berida? daganna kohomada kiyala kiyala denna puluwanida.. lokuuu udawwak
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,822
    1,242
    113
    Mars
    චිරි... මගෙ GT8160 JB update එක ආවා. පට්ට. හැබැයි RAM එක පොඩ්ඩක් වැඩිපුර use කරනවා. ඒක නිසාම tikak Lagging. XDA එකේ Custom Rom ටිකක් දැක්කා හැබැයි ඒවයි RAM usage එක ගොඩක් අඩුයි. Custom Rom එකක් නොදා බැරිද Battery and RAM ගොඩ දාගන්න ?
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    චිරි... මගෙ GT8160 JB update එක ආවා. පට්ට. හැබැයි RAM එක පොඩ්ඩක් වැඩිපුර use කරනවා. ඒක නිසාම tikak Lagging. XDA එකේ Custom Rom ටිකක් දැක්කා හැබැයි ඒවයි RAM usage එක ගොඩක් අඩුයි. Custom Rom එකක් නොදා බැරිද Battery and RAM ගොඩ දාගන්න ?

    google maps --> settings --> location settings --> uncheck report from this device

    will save bat
     
    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    මට android තියෙන phone වලට android custom os දැමීම සහ ඊට අදාළ දේවල දැනගන්න ගොඩක් ආසයි.XDA devoloper එකෙන් මම සමහර දේවල් ඉගෙනගත්ත.නමුත් සංකීරණ සමහර දේවල් තේරෙන්නේ නැ.

    උදාහරණයක් විදියට android samsung වර්ගයේ phone එකක් android දාන්න ඉස්සෙල්ල flash,කරනවා කියන්නේ, firmware දානවා කියන්නේ, bootloader unlock කරනවා කියන්නේ,kernal සම්බන්ධව, recovery දානවා කියන්නේ.....ආන්න ඒ වගේ දේවල්.

    මට දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් අපි android phone එකකට android custom os එකක් දාගන්න ඕනේ නම් කොහොමද මේවා පිළිවෙලට කරන්නේ කියල,ඒ වගේම phone එකෙන් phone එකට මේවා කරන විදිය වෙනස් කියලත් දන්නවා.මට ඕනේ පොදුවේ කොහොමද මේ වගේ දේවල් කරන්නේ කියල පොඩි දැනුමක්.. :)

    මම XDA devoloper එකේ සමහර tutorial බලාගෙන xperia x10 එකකට custom os එකකුත් දැම්ම.නමුත් මම ඒ tutorial ඒක බලාගෙන කළා මිසක්, මොකද්ද මේ පියවර වලින් කරන්නේ කියල හරි හැටි දැනගෙන කලේ නැ.උදාහරණයක් විදියට අපි පරිගණකයකට windows දානකොට කරන පියවරවල් සහ ඒවගෙන් වෙන දේ තේරෙනවා නේ? අන්න ඒ වගේ මේ android custom os එකක් දානකොටත් කොහොමද මේවා හරියට කරන්නේ කියල දැනගන්න ආසයි.

    ඉතින් මේ පිළිබඳව මට සිංහලෙන් පුළුවන් විදියට උදව් කරන්න පුළුවන් ආස අය ඉන්නවා නම් උදව්වක් කරන්න....

    ස්තුතියි....!!!