.:: ANDROID වැඩකාරයෝ Part II ::.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
tuzki-bunny-emoticon-004.gif
 
sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    චිරි චිරි වැස්ස;15065320 said:
    neo එකේ stock ftf එක බාල, flash tool එකෙන් flash කරපන් මචෝ
    Tks.... මචන්... මම කරල බලල කියන්නම්....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    චිරි චිරි වැස්ස;15060161 said:
    දැනට internal memory එකේ තියන SD එකට move කරන්න පුලුවන් apps/games ටික SD එකට move කරල internal memory free කරගන්න

    machn mage yaluwekkgeth ohoma seen ekak wela.eyage android phone eke internel hena adui.one karana apps thama eke thiyenne.skype ,fb messanger wage ewa.
    ewa machn memory card ekata move karanna barida?
    ekata app ekak nadda?
     
    ඇප්ස් නම් තියන්ව බං. හැබැයි root කරන්න ඕන.normally settings වල apps manage වලින් move කරන්න පුලුවන්.
    na na QR neme machn man hithanne meka image processng seen ekak yanne :yes:
    ඕකෙත් ඔය image එක link කරලනෙ තියෙන්නෙ. ඒ app එකෙන් image එක read කරල link එකට ගිහින් video එක play වෙන එකනෙ වෙනව ඇත්තෙ
     
    PARSE ERROR
    There is a problem parsing the package :oo:
    මං හිතුව ඕක වෙයි කියල.:lol: 4n model number එක දියන්
    dan uba mokda karanna ban lankwa karpu couse eka iwara karada:rolleyes:
    ඔව් බං ඒක ඉවරයි. මේ පාර ඇවිල්ල තව එකක් කරන්න ඉන්නෙ
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    චිරි චිරි වැස්ස;15066473 said:
    මං හිතුව ඕක වෙයි කියල.:lol: 4n model number එක දියන්

    ඔව් බං ඒක ඉවරයි. මේ පාර ඇවිල්ල තව එකක් කරන්න ඉන්නෙ
    එල එල වරෙන් වරෙන් ලංකාවට:P කො බං මෙ තර්ඩ් එකෙ හිටිය නවොද් කමෙන්ට් එකක් කාලෙකින් දැක්කෙ නැ
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    චිරි චිරි වැස්ස;15066473 said:
    මං හිතුව ඕක වෙයි කියල.:lol: 4n model number එක දියන්

    ඔව් බං ඒක ඉවරයි. මේ පාර ඇවිල්ල තව එකක් කරන්න ඉන්නෙ

    dialog i35 :(
     
    එල එල වරෙන් වරෙන් ලංකාවට:P කො බං මෙ තර්ඩ් එකෙ හිටිය නවොද් කමෙන්ට් එකක් කාලෙකින් දැක්කෙ නැ
    නවොද් දැන් ඇපල් කන්නෙ බං
    dialog i35 :(
    300px-Paris_Tuileries_Garden_Facepalm_statue.jpg

    play එකෙන් ගන්න දෙන්නෙ නැද්ද