Marians Acoustica Unplugged Vol.2
හැමෝම දන්නව ඇතිනෙ මේ මොකක්ද කියල.
හිටපු අය දන්නව ඇති අන්තිමට show එකේ ටිකට් තිබ්බෙ නෑ කියල.
බර ගානක් ඇවිත් ආපහු හැරිල ගියා ටිකට් නැතුව.
අපිත් 7ට පටන් ගන්න show එකට 4ට ගිහිල්ලත් ටිකට් නෑ, ඉවර වෙලා.
පස්සෙ Mariansලත් එක්ක තියන පෞද්ගලික දැන ඇඳුනුම්කමක් මත reserve කරල තිබ්බ Rs.4000 seats කිහිපයක් Rs.3000කට අරගෙන තමයි අපිත් show එක බලාගත්තෙ.
බලන්න ආසාවෙන් හිටියත් බලන්න යන්න බැරි උණ සහ විවිධ හේතු නිසා එන්න අපහසු උණ එළකිරි කොල්ලො කෙල්ලො වෙනුවෙන් මෙන්න මං ගානෙ මගෙ phone camera එකේ සටහන් උණ videos ටිකක්.
පට්ට නම්බර් මීට වඩා ගොඩක් එකේ තිබ්බ, හැබැයි බයෙන් බයෙන් මේ ටික විතරයි record කරගත්තෙ 
(No cameras allowed
).Narilatha Male
An Old Hindi Song (Meet Na Mila Re Man Ka)
Maria
Nonstop
Rosalina
Sathsara Nanwa
Last edited:





