Marians Acoustica Unplugged Vol.2

Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28
    Marians Acoustica Unplugged Vol.2​

    හැමෝම දන්නව ඇතිනෙ මේ මොකක්ද කියල. :yes: හිටපු අය දන්නව ඇති අන්තිමට show එකේ ටිකට් තිබ්බෙ නෑ කියල. :baffled: බර ගානක් ඇවිත් ආපහු හැරිල ගියා ටිකට් නැතුව. :sorry: අපිත් 7ට පටන් ගන්න show එකට 4ට ගිහිල්ලත් ටිකට් නෑ, ඉවර වෙලා. :shocked: පස්සෙ Mariansලත් එක්ක තියන පෞද්ගලික දැන ඇඳුනුම්කමක් මත reserve කරල තිබ්බ Rs.4000 seats කිහිපයක් Rs.3000කට අරගෙන තමයි අපිත් show එක බලාගත්තෙ. :oo: බලන්න ආසාවෙන් හිටියත් බලන්න යන්න බැරි උණ සහ විවිධ හේතු නිසා එන්න අපහසු උණ එළකිරි කොල්ලො කෙල්ලො වෙනුවෙන් මෙන්න මං ගානෙ මගෙ phone camera එකේ සටහන් උණ videos ටිකක්. :love: පට්ට නම්බර් මීට වඩා ගොඩක් එකේ තිබ්බ, හැබැයි බයෙන් බයෙන් මේ ටික විතරයි record කරගත්තෙ :eek::frown: (No cameras allowed :P).

    Narilatha Male


    An Old Hindi Song (Meet Na Mila Re Man Ka)


    Maria


    Nonstop


    Rosalina


    Sathsara Nanwa
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    One moreeeeeeeeeeeeeeeee
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    One moreeeeeeeeeeeeeeeee

    මෙච්චරයි බන් Full song video වලට තියෙන්නෙ. අනිත් ඒව පොඩි පොඩි කෑලි. :sorry: බයෙන් බයෙන් මේ ටිකත් record කරගත්තෙ, ඇදල එළියට දැම්මොත් එහෙම! :rofl:

    ela macahan...tka... mamath yanna hetiye..yana bari una ban .....

    Ela. ;)
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0


    An Old Hindi Song (Meet Na Mila Re Man Ka)


    :love::love::love::love::love:
    patta music ..thawa poddake lan unna nam elaaaaaa sahoooooo