යාලුවනේ මේ item එක ලංකාවේ ගන්න තියනවද. කොහෙන්ද මේක ලංකාවෙන් ගන්න පුළුවන් දන්නා කෙනෙක් කියන්නකෝ. ebay ඒකෙන ගෙන්නුවොත් පාඩුද. tax වදීද මේකට. ලංකාවෙන් මේක ගන්න තියන shop මොනවද. මේ item එක පාවිච්චි කරන අයත් item එක ගැන විස්තරයක් එහෙම දල යන්න
http://www.ebay.com/itm/Sony-MW1-Blu...item53f7d64f22