පාහර වෛද්‍යවරියක් ගැනයි මේ...

පාහර වෛද්‍යවරිය හෙලාදකිනව:frown:
දරුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව
1.gif
 

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    :yes::yes::yes::yes:
    කඩවත 9 කණුව මහබෝධි පාරේ වාසය කරනු ලබන "විශාඛා ජයවර්ධන" නමැති වෛද්‍යවරිය ගැනයි මේ කෙටි සටහන.

    මගේ තුන් මස් හැවිරිදි පුතුට ඇති වූ සෙම්ප්‍රතිශ්‍යාවක් සඳහා ප්‍රතිකාර ගැනීම සඳහා ඉහත වෛද්‍යවරිය වෙත ගියෙමු. එහිදී ඇය ඒ වෙනුවෙන් බෙහෙත් ලබා දෙනු ලැබිණි. එම බෙහෙත් ලබා දුන් පසු මාගේ දරුවා දැඩි ලෙස රෝගාතුර විය. දරුවා කිසිදු සංවේදනයකට ප්‍රතිචාර නොදැක්වූ අතර, දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත් විය. පසුව දරුවා රාගම ශික්ෂණ රෝහලේ 23 වන වාට්ටුවට ඇතුළත් කරනු ලැබිණි. මේ වන තුරුත් දරුවා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ දරුවාට ලබා දුන් බෙහෙත් අධි මාත්‍රාවකින් ලබා දීම නිසා දරුවා දැඩි ලෙස රෝගී වී ඇති බවයි. මින් ඉදිරියට ප්‍රතිකාර සඳහා "විශාඛා ජයවර්ධන" වෛද්‍යවරිය වෙත යාමෙන් වළකින ලෙස තරයේ අවවාද කරනු ලැබිණි.

    මෙම වෛද්‍යවරිය මීට පෙර බොහෝ අවස්ථා වලදීත් මෙලෙස අධි මාත්‍රාවකින් රෝගීන්ට බෙහෙත් ලබා දී ඇති බව පසුව දැන ගන්නට ලැබිණි.

    ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙවැනි පාහර වෛද්‍යවරුන් වෙත නොයන ලෙස ඔබ සියළු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

    :yes::yes::yes::yes::yes:

    ඔව් හැමෝම මේක හිතට ගන්න පොඩි අයට බේත් ගන්න යනකොට ටිකක් හොයල බලලා යන්න.
    දන්නෙ නැති අය දෙන බේත් ප්‍රමාණය වැඩි වෙලා ලමයා මැරෙන්නත් පුලුවන්?
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    උත්තරීතර වෙදකම වෙළදාමක් වී ඇති හැටි

    ඔහොම තමා.... සමහර දොස්තරලා ඉන්නවා කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ලෙඩේ හයි ස්පීඩ් හොඳ වෙන්න කියල ද මන්දා බෙහෙත් over dorse ලියනවා. මටත් පොඩි දවස්වල ඔය විදියටම දොස්තර කෙනෙක් over dorse බෙහෙත් දීල දැන් කැස්සට හෙම්බිරිස්සාවට බොන බෙහෙත් ජාති හුඟක් ම react කරන්නේ නෑ.
    :angry::angry::angry::angry:

    මචන් මාස තුන නම් ඔක්කොම බෙහෙත් සිරප් නේද දෙන්න ඇත්තේ.
    ඉතින් සිරප් පෙට්ටිය ඇතුලේ තියෙන ලීෆ්ලට් එකේ බර / වයස අනුව දෙන්න ඕනි ප්‍රමාණය තියෙනවා නේද.
    මීට පස්සෙවත් කියපු පලියට දෙන්නේ නැතිව පොඩ්ඩක් බලන්න. ඔර්ඩර් කරලා තියෙන ප්‍රමාණය වැඩි වගේ නම් දෙන්නේ නැතිව ආයෙත් අහල බලන්න.....
    බබාට ඉක්මන් සුවය පතනවා.....

    masa 3 ne babalata beheth denna yanna epa machan,maw kiri deepan. pennawanam child specialist kenek ta pennanna, e golloth kiyanne masa 6 wenakan beheth denne na kiyala. babata ikmanta hoda wei machan..

    දොස්තරට ලෙඩෙක් යනු කොන්දොස්තරට මගියෙක් වැනි තවත් එක් කෑල්ලක් පමණි......

    දරුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව

    Thanks for all
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේ වගේ වෙද්දු රටේ ඕන තරන් ඉන්නවා .....
    මමත් පොඩි කාලේ සාමාන්‍ය උණකට බෙහෙත් ගන්න ගිහින් උණ සන්නිපාතයට දෙන බෙහෙත් දුන්නා
    අන්තිමට නවතින්න වුණේ ඉස්පිරිතාලේ ...
    එහෙම කරන්නේ එයාලගේ බෙහෙත් විකුණා ගන්න ....
    දොස්තරවරු කියන්නේ මිනිස්සුන්ගෙ ජීවිත බේරලා දෙන කෙනෙක් මිසක් සල්ලි නිසා ජීවිත නැති කරන කෙනෙක් නෙමෙයි
    බය වෙන්න එපා .... දරුවට ඉක්මනට සනීප වෙයි
    මෙහෙම අය ගැන අපිව දැනුවත් කරාට ඔබට බොහොමත්ම ස්තුතියි :yes::yes::yes::yes:
     

    sndp

    Member
    May 23, 2013
    15
    0
    0
    colombo
    :frown:machan you can take legal action...if u r having the prescription..will be able to get a compensation...would be a gud lesson to her...:frown:
     

    kingdewi

    Well-known member
  • හැමෝම බෙහෙත් දෙනකොට අවධානෙන් දෙන්නයි දැන් වෙලා තියෙන්නේ .ලිෆ්ලට් එක කියවලා බලන්න හැකි විදියට
    තෙරුවන් සරණින් බබාට ඉක්මන් සුවය ලැබේවා