bump remote planekiyala kiyanna
![]()
ඔයාට ඇර ඔයාගේ වචන කියවන අනික් අය ඔක්කොමටම පේන්නේ ඒවා කවි වගේඅත්දැකීම් මත කවි ලියන්නේ කවියන්න. මා කවියෙකු නොව වචන ලියන්නෙකු පමණි. එබැවින් නිර්මාණය සුපෝෂිත නොවනවා සේම මා අත්දැකීම්මත ලියන්නෙකුද නොවනු ඇත.
.මොක ද?

hama love thread ekakatama naki maliya bahinne ai![]()

ඔයාට ඇර ඔයාගේ වචන කියවන අනික් අය ඔක්කොමටම පේන්නේ ඒවා කවි වගේ.

අවංක ආදරයක් එක පාරයි ජීවිතේට ලැබෙන්නේ.... අඳුර ගන්න බැරි උනොත් ජීවිතේටම miss වෙනවා.... so මට උනේ එහෙම දෙයක්...
කේන්දරේ නොගැලපුනා උනත් එයා මාව බඳින්න තිබුනා මගේ වැරදි නිසා මාව අත ඇරියා... 
pizza hut එකෙන් මගෙ mobile එකට msg එකක් ආවා... එතකොට පොඩි දෙයක් මතක් උනා.මගේ මතකය ඈතට ගියා... හිතුනා ඒක කියන්න... දවසක් මම අපේ Dad ගේ shop එකේ වැඩ කර කර ඉන්නද්දි දවල් 1 ට වගේ. මම එතකුනුත් උදේට කාලා තිබ්බේ නෑ... සෑහෙන බඩ ගින්නක හිටියෙ... කොහොම හරි ඒ වෙලාවෙ මගේ දැන් මාව දාලා ගිය girl (මගේම වැරදි නිසයි දාලා ගියේ & කේන්දර) මට call කලා. ඒ වෙලාවෙ මම උදේටත් කාලා නෑ කියලා දැන ගත්තු එයා එවෙලෙම pizza hut එකට call කරලා මට shop එකටම කෑම ගෙනත් දුන්නා.ඒක මට මතක් උනා... ඒ වගේ සෑහෙන්න මම ගැන හිතපු කෙල්ලෙක්....අවංක ආදරයක් එක පාරයි ජීවිතේට ලැබෙන්නේ.... අඳුර ගන්න බැරි උනොත් ජීවිතේටම miss වෙනවා.... so මට උනේ එහෙම දෙයක්...
කේන්දරේ නොගැලපුනා උනත් එයා මාව බඳින්න තිබුනා මගේ වැරදි නිසා මාව අත ඇරියා...
![]()
එහෙනම් ඉතින් කවියන්ගෙ කවි කියවල නැතුව ඇති. මං කවියෙක් නෙමෙයි![]()

e moko remote plane kiyanne?

sayu sl enakota mata remote plane ekak aran enawa kiwwa![]()
bonikkath aran eyi![]()

ඇත්තටම මාලිංග මම ජීවිතේ සෑහෙන දේවල් ඉගෙන ගත්තා... සෑහෙන දේවල්.... මම මගේ වැරදි අඳුන ගත්තා...ආයේ කවදාවත් එහෙම කරන්නේ නෑ... ඔව් ඔයා කිව්වා වගේ මම දුක් වෙන්නේ නම් නෑ.. හැබැයි පොඩි දුකක් තියෙනවා.වැරදි තියෙනවනම් හදාගන්න. අතීතයේ දේවල් ගැන පසුතැවි තැවී දුක්වෙන එක නෙමෙයි වෙන්න ඕන. අතීතයේ දේවලින් පාඩම් ඉගෙන ගෙන වර්තමානයේ ඒ වගේ දේවල් නොකර ඉන්න. එතකොට අනාගතය ලස්සන වෙයි. අවංක ආදරය අරගෙන කවුරුහරි එයා ඔයාගෙ ජීවිතේට ඔයා අතීත පාඩම් ඉගෙන ගත්තොත්.
ඇත්තටම මාලිංග මම ජීවිතේ සෑහෙන දේවල් ඉගෙන ගත්තා... සෑහෙන දේවල්.... මම මගේ වැරදි අඳුන ගත්තා...ආයේ කවදාවත් එහෙම කරන්නේ නෑ... ඔව් ඔයා කිව්වා වගේ මම දුක් වෙන්නේ නම් නෑ.. හැබැයි පොඩි දුකක් තියෙනවා.![]()