|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
pizza hut එකෙන් මගෙ mobile එකට msg එකක් ආවා... එතකොට පොඩි දෙයක් මතක් උනා.මගේ මතකය ඈතට ගියා... හිතුනා ඒක කියන්න... දවසක් මම අපේ Dad ගේ shop එකේ වැඩ කර කර ඉන්නද්දි දවල් 1 ට වගේ. මම එතකුනුත් උදේට කාලා තිබ්බේ නෑ... සෑහෙන බඩ ගින්නක හිටියෙ... කොහොම හරි ඒ වෙලාවෙ මගේ දැන් මාව දාලා ගිය girl (මගේම වැරදි නිසයි දාලා ගියේ & කේන්දර) මට call කලා. ඒ වෙලාවෙ මම උදේටත් කාලා නෑ කියලා දැන ගත්තු එයා එවෙලෙම pizza hut එකට call කරලා මට shop එකටම කෑම ගෙනත් දුන්නා.ඒක මට මතක් උනා... ඒ වගේ සෑහෙන්න මම ගැන හිතපු කෙල්ලෙක්....:dull: අවංක ආදරයක් එක පාරයි ජීවිතේට ලැබෙන්නේ.... අඳුර ගන්න බැරි උනොත් ජීවිතේටම miss වෙනවා.... so මට උනේ එහෙම දෙයක්... :( කේන්දරේ නොගැලපුනා උනත් එයා මාව බඳින්න තිබුනා මගේ වැරදි නිසා මාව අත ඇරියා... :(

mj-laughing.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙත් අගින් රූටලා කඳුලු වැල් වෑහෙමින්
    කොපුල් තල පිස දමා දොරෙ ගැලුවා සෙමින්
    නුඹ දුරයි මා කරා දෛවයේ සරදමින්
    අගුලු ලා හදවතට සඟවමී බැදිපෙමින්
     
    Status
    Not open for further replies.