pizza hut එකෙන් මගෙ mobile එකට msg එකක් ආවා... එතකොට පොඩි දෙයක් මතක් උනා.මගේ මතකය ඈතට ගියා... හිතුනා ඒක කියන්න... දවසක් මම අපේ Dad ගේ shop එකේ වැඩ කර කර ඉන්නද්දි දවල් 1 ට වගේ. මම එතකුනුත් උදේට කාලා තිබ්බේ නෑ... සෑහෙන බඩ ගින්නක හිටියෙ... කොහොම හරි ඒ වෙලාවෙ මගේ දැන් මාව දාලා ගිය girl (මගේම වැරදි නිසයි දාලා ගියේ & කේන්දර) මට call කලා. ඒ වෙලාවෙ මම උදේටත් කාලා නෑ කියලා දැන ගත්තු එයා එවෙලෙම pizza hut එකට call කරලා මට shop එකටම කෑම ගෙනත් දුන්නා.ඒක මට මතක් උනා... ඒ වගේ සෑහෙන්න මම ගැන හිතපු කෙල්ලෙක්....අවංක ආදරයක් එක පාරයි ජීවිතේට ලැබෙන්නේ.... අඳුර ගන්න බැරි උනොත් ජීවිතේටම miss වෙනවා.... so මට උනේ එහෙම දෙයක්...
කේන්දරේ නොගැලපුනා උනත් එයා මාව බඳින්න තිබුනා මගේ වැරදි නිසා මාව අත ඇරියා...
![]()
අවංක ආදරයක් එක පාරයි ජීවිතේට ලැබෙන්නේ.... අඳුර ගන්න බැරි උනොත් ජීවිතේටම miss වෙනවා.... so මට උනේ එහෙම දෙයක්...
කේන්දරේ නොගැලපුනා උනත් එයා මාව බඳින්න තිබුනා මගේ වැරදි නිසා මාව අත ඇරියා...
dan itin wechcha de gana anda anda innathuwa aluth kaallak hoyaganin 



e mokada athuru dahan wenne


