.:: ANDROID වැඩකාරයෝ Part II ::.

machnala mama may trade ekata aluth mama gawa tiyenne xperia Ray ekak eka last update eka ICS witharai Mata ekata Jelly Beandaganna berida? daganna kohomada kiyala kiyala denna puluwanida.. lokuuu udawwak
official එන්නෙ නෑ. දානවනම් root කරල custom rom එකක් දාන්න පුලුවන්:yes:


චිරි... මගෙ GT8160 JB update එක ආවා. පට්ට. හැබැයි RAM එක පොඩ්ඩක් වැඩිපුර use කරනවා. ඒක නිසාම tikak Lagging. XDA එකේ Custom Rom ටිකක් දැක්කා හැබැයි ඒවයි RAM usage එක ගොඩක් අඩුයි. Custom Rom එකක් නොදා බැරිද Battery and RAM ගොඩ දාගන්න ?
RAM usage එක අඩු කරගන්න task killer එකක් use කරපන්. මම use කරන්නෙ Clean Master (Cleaner) එක.

Battery drain වලට battery server එකක් use කරපන්. ex:GO Power Master
මේ steps ටිකත් කරපන්
1. Battery එක full charge කරපන්
2. CWM Recovery එකට යමන්
3. Wipe Battery Stats දියන්.
4. 4n එක Reboot කරපන්

දැන් 4n එකේ battery එක හොදටම බහිනකම් පුලුවන් උපරිම පරිස්සමින් කරපන්.
ඒ කියන්නෙ games/apps උපරිම අඩුවෙන් use කරපන්.
net usage එකත් අඩුවෙන් කරපන්.
මේ දේවල් නොකරම උන්නනම් හොදා.
call ගන්න එකනම් කොහොමත් කරනවනෙ.
battery එක හොදටම බැස්සට පස්සෙ ආය full charge කරල උඔ කැමති විදිහට use කරපන්
 

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machanla Mata Android Games PC eke play karana puluwan widiyak thinawnm kiyapanko. Modern Combat 4 wage games
     
    මට android තියෙන phone වලට android custom os දැමීම සහ ඊට අදාළ දේවල දැනගන්න ගොඩක් ආසයි.XDA devoloper එකෙන් මම සමහර දේවල් ඉගෙනගත්ත.නමුත් සංකීරණ සමහර දේවල් තේරෙන්නේ නැ.

    උදාහරණයක් විදියට android samsung වර්ගයේ phone එකක් android දාන්න ඉස්සෙල්ල flash,කරනවා කියන්නේ, firmware දානවා කියන්නේ, bootloader unlock කරනවා කියන්නේ,kernal සම්බන්ධව, recovery දානවා කියන්නේ.....ආන්න ඒ වගේ දේවල්.

    මට දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් අපි android phone එකකට android custom os එකක් දාගන්න ඕනේ නම් කොහොමද මේවා පිළිවෙලට කරන්නේ කියල,ඒ වගේම phone එකෙන් phone එකට මේවා කරන විදිය වෙනස් කියලත් දන්නවා.මට ඕනේ පොදුවේ කොහොමද මේ වගේ දේවල් කරන්නේ කියල පොඩි දැනුමක්.. :)

    මම XDA devoloper එකේ සමහර tutorial බලාගෙන xperia x10 එකකට custom os එකකුත් දැම්ම.නමුත් මම ඒ tutorial ඒක බලාගෙන කළා මිසක්, මොකද්ද මේ පියවර වලින් කරන්නේ කියල හරි හැටි දැනගෙන කලේ නැ.උදාහරණයක් විදියට අපි පරිගණකයකට windows දානකොට කරන පියවරවල් සහ ඒවගෙන් වෙන දේ තේරෙනවා නේ? අන්න ඒ වගේ මේ android custom os එකක් දානකොටත් කොහොමද මේවා හරියට කරන්නේ කියල දැනගන්න ආසයි.

    ඉතින් මේ පිළිබඳව මට සිංහලෙන් පුළුවන් විදියට උදව් කරන්න පුළුවන් ආස අය ඉන්නවා නම් උදව්වක් කරන්න....

    ස්තුතියි....!!!
    මේ ත්‍රෙඩ් එකේ මුල බලන්න. ඔය කියල තියන දේවල් ගැන දැනීමක් ගන්න පුලුවන්.:yes:
    වෙලාවක් තියනවනම් Part I එකත් බලන්න.:yes: ඒකෙත් ගොඩක් දේවල් තියනව. ප්‍රශ්ණ මොනාහරි තියනවනම් අහන්න. පැහැදිලි කරල දෙන්නම්
    1.gif

    Machanla Mata Android Games PC eke play karana puluwan widiyak thinawnm kiyapanko. Modern Combat 4 wage games

     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    android eke kattiyagen help ekak one.
    samsung galaxy s4 vs sony xperia z me deken mokakda wadiyenma hoda?
    awrudu thuna hatharak kisi karadarayak nathuwa duwanna puluwan kokeda?

    samsung galaxy s4 vs sony xperia z me deken mokakda wadiyenma hoda? මටනම් S4

    awrudu thuna hatharak kisi karadarayak nathuwa duwanna puluwan kokeda? මේකනම් දන්නේ නෑ හරියටම. ඒත් ගොඩක් දුරට sony.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,822
    1,242
    113
    Mars
    2330mAh battery ekak nisa 2days wage athi macho. none removable bat ekak thiyenne :dull: ;)

    Sony වල supiri features on කලාම battery එක බහින්නේ නැද්ද? S4 එකේ features කතන්දරේට battery වැඩිය බහින්නේ නැ..HTC one ගැන NO IDEA :rolleyes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Sony වල supiri features on කලාම battery එක බහින්නේ නැද්ද? S4 එකේ features කතන්දරේට battery වැඩිය බහින්නේ නැ..HTC one ගැන NO IDEA :rolleyes:

    sony eke battery ekata wada eke design and stranded features maru.meke mokadda battery saving ekak thiyenawa hariyatama nodanimi .. S4 eke battery eke aulak na..2days use karanna puluwan 3days puluwan dawas thiyenawa... HTC one eke design /audio camera eka patta ... battery life eka gana nam nodanim
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Sony වල supiri features on කලාම battery එක බහින්නේ නැද්ද? S4 එකේ features කතන්දරේට battery වැඩිය බහින්නේ නැ..HTC one ගැන NO IDEA :rolleyes:

    machan gsmarena.com site ekata gihilla ona phone eka search karala ekata adala user comments balanna. eken oya features gana hoda idea ekak ganna puluwan wei