|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyata ona namk da ganna..mata nam danne monatada..mata tiyena nam eti :frown:

    අපි ඔයාගෙ නම් දන්නෙ නැහැනෙ. ඒක නිසා ගැලපෙන නමක් දාල ආමන්ත්‍රණය කරන එක ලේසියි :dull::baffled:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බකුනා;15078362 said:
    425302_575891969122599_2034604967_n.jpg
    :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15079657 said:

    සාමාන්‍යයෙන් ගොඩක් සයිට්වල එහෙම දාල තියෙනව මං දැකල තියෙන විදියට. ඔයාගෙ මොකක් හරි අවුලක් ඇති. සමහරවිට ඔයා ඇඩ් එක හා ‍කන්ටෙන්ට් එක ‍ගොඩට වගේ එන්න දාලද දන්නෙ නෑ. ඉමේජ් ඇඩ් දැම්මොත්නම් කොහොමත් වෙන්වෙලා පේනවනෙ. ඇඩ් 3 නේද එක පේජ් එකකට දාල තියෙන්නෙ?
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    සාමාන්‍යයෙන් ගොඩක් සයිට්වල එහෙම දාල තියෙනව මං දැකල තියෙන විදියට. ඔයාගෙ මොකක් හරි අවුලක් ඇති. සමහරවිට ඔයා ඇඩ් එක හා ‍කන්ටෙන්ට් එක ‍ගොඩට වගේ එන්න දාලද දන්නෙ නෑ. ඉමේජ් ඇඩ් දැම්මොත්නම් කොහොමත් වෙන්වෙලා පේනවනෙ. ඇඩ් 3 නේද එක පේජ් එකකට දාල තියෙන්නෙ?

    එක ගොඩට වගෙ තමයි. ඉ‍මේජ් ඇඩ් යුනිට් එකක් දෑවම වැඩේ ශේප් නේද?
    ඔවු 3යි.(මොකෙක් හරි රිපෝට් කරල වගේ)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15079714 said:
    එක ගොඩට වගෙ තමයි. ඉ‍මේජ් ඇඩ් යුනිට් එකක් දෑවම වැඩේ ශේප් නේද?
    ඔවු 3යි.(මොකෙක් හරි රිපෝට් කරල වගේ)

    ඔව් ඉමේජ් ඒව දැම්මහමනම් කොහොමත් වෙනස්නෙ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    mage face book mam offline inne eth online wage anith ayata penawalu..e mokada ehema wenne..thawa kawru hari mage fb eken log wenawada :dul:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mage face book mam offline inne eth online wage anith ayata penawalu..e mokada ehema wenne..thawa kawru hari mage fb eken log wenawada :dul:

    නෑ ඒක ‍මුහුණුපොතේ අවුලක්. තවකවුරු හරි ලොග් වෙනව කියල හිතෙනවනම් ඔයාගෙ login sessions බලන්න. ඊට අමතරව Login Approvals වල ෆොන් එකෙන් වෙරිෆයි කරන එක දාන්න.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නෑ ඒක ‍මුහුණුපොතේ අවුලක්. තවකවුරු හරි ලොග් වෙනව කියල හිතෙනවනම් ඔයාගෙ login sessions බලන්න. ඊට අමතරව Login Approvals වල ෆොන් එකෙන් වෙරිෆයි කරන එක දාන්න.

    japan ethulema wena than kihipayak pennawa ..TV apu kawru hari hack karanawada danne na :frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    japan ethulema wena than kihipayak pennawa ..TV apu kawru hari hack karanawada danne na :frown:

    ජපන් ඇතුළෙ වෙන තැන් පෙන්වනව තමයි ඔයාට තියෙන්නෙ ඩයිනමික් IP එකක්නම් හෝ ඔයා වෙන තැන්වලින් ලොග් වෙනවනම්. එහෙම නැත්තම් ඒව මොබයිල් ලොගින් ලෙස සටහන් වෙනවනම් ඔයා එක එක තැන්වල ගිහින් ලොග්වෙද්දි ඒ තැන් වැටෙනව ඇති.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata thyena nama hodhyi sayu akkathath thyena nama athi:oo:
    oyata nam oka neme hariyanne murunga seen eka thma:cool:

    අක්කලට කඩේ යන්න එපා. ඔය අක්කල මල්ලිලට පණ දෙන්න හිටියත් කොහෙ හරි යන අය්යකෙනෙක් සෙට්වුණ දාට මල්ලිලව මතක් වෙන්නෙවත් නෑ :rofl:
     
    Status
    Not open for further replies.