machanla S2 tiyena ayata me prob eka tiyeda.
http://www.elakiri.com/forum/showpost.php?p=15077156&postcount=14
http://www.elakiri.com/forum/showpost.php?p=15077156&postcount=14
machnala mama may trade ekata aluth mama gawa tiyenne xperia Ray ekak eka last update eka ICS witharai Mata ekata Jelly Beandaganna berida? daganna kohomada kiyala kiyala denna puluwanida.. lokuuu udawwak

චිරි... මගෙ GT8160 JB update එක ආවා. පට්ට. හැබැයි RAM එක පොඩ්ඩක් වැඩිපුර use කරනවා. ඒක නිසාම tikak Lagging. XDA එකේ Custom Rom ටිකක් දැක්කා හැබැයි ඒවයි RAM usage එක ගොඩක් අඩුයි. Custom Rom එකක් නොදා බැරිද Battery and RAM ගොඩ දාගන්න ?
මට android තියෙන phone වලට android custom os දැමීම සහ ඊට අදාළ දේවල දැනගන්න ගොඩක් ආසයි.XDA devoloper එකෙන් මම සමහර දේවල් ඉගෙනගත්ත.නමුත් සංකීරණ සමහර දේවල් තේරෙන්නේ නැ.
උදාහරණයක් විදියට android samsung වර්ගයේ phone එකක් android දාන්න ඉස්සෙල්ල flash,කරනවා කියන්නේ, firmware දානවා කියන්නේ, bootloader unlock කරනවා කියන්නේ,kernal සම්බන්ධව, recovery දානවා කියන්නේ.....ආන්න ඒ වගේ දේවල්.
මට දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් අපි android phone එකකට android custom os එකක් දාගන්න ඕනේ නම් කොහොමද මේවා පිළිවෙලට කරන්නේ කියල,ඒ වගේම phone එකෙන් phone එකට මේවා කරන විදිය වෙනස් කියලත් දන්නවා.මට ඕනේ පොදුවේ කොහොමද මේ වගේ දේවල් කරන්නේ කියල පොඩි දැනුමක්..
මම XDA devoloper එකේ සමහර tutorial බලාගෙන xperia x10 එකකට custom os එකකුත් දැම්ම.නමුත් මම ඒ tutorial ඒක බලාගෙන කළා මිසක්, මොකද්ද මේ පියවර වලින් කරන්නේ කියල හරි හැටි දැනගෙන කලේ නැ.උදාහරණයක් විදියට අපි පරිගණකයකට windows දානකොට කරන පියවරවල් සහ ඒවගෙන් වෙන දේ තේරෙනවා නේ? අන්න ඒ වගේ මේ android custom os එකක් දානකොටත් කොහොමද මේවා හරියට කරන්නේ කියල දැනගන්න ආසයි.
ඉතින් මේ පිළිබඳව මට සිංහලෙන් පුළුවන් විදියට උදව් කරන්න පුළුවන් ආස අය ඉන්නවා නම් උදව්වක් කරන්න....
ස්තුතියි....!!!

ඒකෙත් ගොඩක් දේවල් තියනව. ප්‍රශ්ණ මොනාහරි තියනවනම් අහන්න. පැහැදිලි කරල දෙන්නම්
Machanla Mata Android Games PC eke play karana puluwan widiyak thinawnm kiyapanko. Modern Combat 4 wage games
na machan giya para kare na,me para karanne
lol what the f*ck navodaya brought an iphone?oka apple walata bana bana hitapu widihata pudumai
![]()
ela ela ehenam september walama set wemu apahuaye online enne September tama
![]()


chiri chiri machan whatsapp eka expire wenna langai..kohomada trial eka expand karaganne?app ekak nadda macho?
android eke kattiyagen help ekak one.
samsung galaxy s4 vs sony xperia z me deken mokakda wadiyenma hoda?
awrudu thuna hatharak kisi karadarayak nathuwa duwanna puluwan kokeda?
android eke kattiyagen help ekak one.
samsung galaxy s4 vs sony xperia z me deken mokakda wadiyenma hoda?
awrudu thuna hatharak kisi karadarayak nathuwa duwanna puluwan kokeda?
Z eka hondai S4 ekata wada... S4 eke thiyenne hunny bunny features melo rahak na... HTC ONE eka nam supiri
Z එකේ Battery එක කොහොමද?

2330mAh battery ekak nisa 2days wage athi macho. none removable bat ekak thiyenne![]()
![]()

Sony වල supiri features on කලාම battery එක බහින්නේ නැද්ද? S4 එකේ features කතන්දරේට battery වැඩිය බහින්නේ නැ..HTC one ගැන NO IDEA![]()
Sony වල supiri features on කලාම battery එක බහින්නේ නැද්ද? S4 එකේ features කතන්දරේට battery වැඩිය බහින්නේ නැ..HTC one ගැන NO IDEA![]()