mata nam me photo eke inna kolla penna ba..![]()
apita katha karanne mokak kiyalada

mata nam me photo eke inna kolla penna ba..![]()

gedara janel arala thiyanna hoda nawhen poverty come from the front door love jump from the window kiyala kathawak tiyenawalu![]()

මමත් මුල් කාලේ සමනල ලෝකෙක තමා ජීවත් උනේ... ගොඩාක් මෝඩ වැඩ කලා... පස්සේ පස්සේ තමයි මේ මූදේ පීනගෙන යද්දි මේකේ ගැඹුරු තැන් එහෙම අහු උනේ... දැන් නම් හොඳට පදම් වෙලා ඉන්නේ.![]()
ඔයා කවුද ????
කොහෙද ඉන්නේ ????
මොනවද කරන්නේ ????
අක්කිද ???? නංගීද ???? මල්ලිද???? අයියද ????
![]()



koදැන් ගියානෙ ඒ මදැයි![]()

pahadili irisiyawaoya irisiyawata kiyana katha mallo![]()

අහ් ඒක මිසක්.. මම ඒත් බැලුවා අරූට කොල්ලා කිව්වේ මොකෝ කියලා.. කොහොමටත් සයූට දැන් 38 කට කිට්ටු කරලා ඇති.... 40 ඇඳිරියට ඔන්න මෙන්න. හැබැයි ඒ වයසත් එක්ක EK username එක ගැලපෙන්නේ නෑ... සයූ කියන්නේ ටීනේජ් වගේ නේහ්.. අන්ගෝහාමි වගේ නමක් තමා සෙට් වෙන්නේ...![]()
ඔව් හැබැයි ඒ වගේ නමක් තමයි හරියන්නෙ 

kawudha oyawa elawanna yanneමාව ත්රේඩ් එකෙන් එළවන්න දරණ උත්සහයන් ගඟට කැපූ ඉනිසේ පාවී යෑම හරිම කණගාටුදායකයි නෙද්?![]()

ඔහොම තමයි සහෝදරය ආදරේ. සමහරුන්ට ආදරේ ලැබිල එපා කියල පස්සෙ දුක්වෙනව. තව සමහරුන්ට ආදරය ලැබිල ඊට පස්සෙ නැවත අහිමවෙලා දුක් වෙනව. තව සමහරු ආදරය කියාගන්න බැරුව දුක්වෙනව. තව සමහරුන්ට ආදරය දැනිල ඒ ආදරය තමන්ට ලැබෙන්නෙ නැති නිසා නිහඬවෙන්න වෙලා දුක්වෙනව. දවසක ලඟතියාගන්න පුළුවන් ආදරයක් හොයාගෙන එයි. එතකන් දුක දරාගෙන ඉන්න වෙනව.


wht??? කොල්ලා??? මුට කොල්ලා නම් මට අත දරුවා කියන්න වෙයි...![]()

බකුනා;15080137 said:malinga ayye mata honda blogger template 1k hoyala dennako. free 1k
(ex. adamz responsive themeforest) wage 1k
අහ් ඒක මිසක්.. මම ඒත් බැලුවා අරූට කොල්ලා කිව්වේ මොකෝ කියලා.. කොහොමටත් සයූට දැන් 38 කට කිට්ටු කරලා ඇති.... 40 ඇඳිරියට ඔන්න මෙන්න. හැබැයි ඒ වයසත් එක්ක EK username එක ගැලපෙන්නේ නෑ... සයූ කියන්නේ ටීනේජ් වගේ නේහ්.. අන්ගෝහාමි වගේ නමක් තමා සෙට් වෙන්නේ...![]()

බකුනා;15080098 said:apita katha karanne mokak kiyalada![]()

oya ohoma kiwata dakin aya nam mata bonikki kiyal kiyanne
oyage love eka kadenna eka hethuwak thama eka hithak nathi kama..meetapasse love karanna hithagen ainnawa nam marenna hari ekkenkta love karanna..etakao iilaga love eka hari yawi![]()

mokada heeni ess ne tiyenne 


japan ayata koomath ess penawa aduimokada heeni ess ne tiyenne
![]()



mokada wenne methana? matath kiyannako.......




monawa wenawa wageda oyata peennemokada wenne methana? matath kiyannako.......

mam ehema eka liyala nalu Grrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr![]()
too late
edit karanna kalin quote kalalu
eka newei kawda ane uyaata bonikki kiyala kiyanne
luckyluke da 


monawa wenawa wageda oyata peenne
too late
edit karanna kalin quote kalalu
eka newei kawda ane uyaata bonikki kiyala kiyanne
luckyluke da
![]()
