|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමත් මුල් කාලේ සමනල ලෝකෙක තමා ජීවත් උනේ... ගොඩාක් මෝඩ වැඩ කලා... පස්සේ පස්සේ තමයි මේ මූදේ පීනගෙන යද්දි මේකේ ගැඹුරු තැන් එහෙම අහු උනේ... දැන් නම් හොඳට පදම් වෙලා ඉන්නේ.:D

    කොයි කවුරු වුණත් ආදරය කරද්දි බොළඳයි. ඒ බොළඳ බව මත තමයි ආදරයෙ සුන්දරත්වයත් තියෙන්නෙ. එහෙම නැති තැන එතන ආදරයට වඩා තියෙන්නෙ ගණුදෙනුවන්. වාසි අවාසි බලල කරන.

    අපේ සිතුම් පැතුම් ගැන විතරක් හිතන්නෙ නැතුව අනිත් කෙනාගෙ සිතුම් පැතුම්වලට ඉඩක් දෙනවනම් හා ඒ ගැන අවබෝධයක් ගන්න උත්සහ කරනවනම් ගොඩක් ගැටලු නිරාකරණය වෙනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහ් ඒක මිසක්.. මම ඒත් බැලුවා අරූට කොල්ලා කිව්වේ මොකෝ කියලා.. කොහොමටත් සයූට දැන් 38 කට කිට්ටු කරලා ඇති.... 40 ඇඳිරියට ඔන්න මෙන්න. හැබැයි ඒ වයසත් එක්ක EK username එක ගැලපෙන්නේ නෑ... සයූ කියන්නේ ටීනේජ් වගේ නේහ්.. අන්ගෝහාමි වගේ නමක් තමා සෙට් වෙන්නේ... :dull::rofl:

    දැන්නම් හොඳවයින් අහගන්න වෙයි වගේ :rofl: ඔව් හැබැයි ඒ වගේ නමක් තමයි හරියන්නෙ :yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාව ත්‍රේඩ් එකෙන් එළවන්න දරණ උත්සහයන් ගඟට කැපූ ඉනිසේ පාවී යෑම හරිම කණගාටුදායකයි නෙද්? :dull:
    kawudha oyawa elawanna yanne:baffled:

    ඔහොම තමයි සහෝදරය ආදරේ. සමහරුන්ට ආදරේ ලැබිල එපා කියල පස්සෙ දුක්වෙනව. තව සමහරුන්ට ආදරය ලැබිල ඊට පස්සෙ නැවත අහිමවෙලා දුක් වෙනව. තව සමහරු ආදරය කියාගන්න බැරුව දුක්වෙනව. තව සමහරුන්ට ආදරය දැනිල ඒ ආදරය තමන්ට ලැබෙන්නෙ නැති නිසා නිහඬවෙන්න වෙලා දුක්වෙනව. දවසක ලඟතියාගන්න පුළුවන් ආදරයක් හොයාගෙන එයි. එතකන් දුක දරාගෙන ඉන්න වෙනව.
    :yes::yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අහ් ඒක මිසක්.. මම ඒත් බැලුවා අරූට කොල්ලා කිව්වේ මොකෝ කියලා.. කොහොමටත් සයූට දැන් 38 කට කිට්ටු කරලා ඇති.... 40 ඇඳිරියට ඔන්න මෙන්න. හැබැයි ඒ වයසත් එක්ක EK username එක ගැලපෙන්නේ නෑ... සයූ කියන්නේ ටීනේජ් වගේ නේහ්.. අන්ගෝහාමි වගේ නමක් තමා සෙට් වෙන්නේ... :dull::rofl:

    oyage love eka kadenna eka hethuwak thama eka hithak nathi kama..meetapasse love karanna hithagen ainnawa nam marenna hari ekkenkta love karanna..etakao iilaga love eka hari yawi :baffled:
     
    Last edited:

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    oya ohoma kiwata dakin aya nam mata bonikki kiyal kiyanne :P
    oyage love eka kadenna eka hethuwak thama eka hithak nathi kama..meetapasse love karanna hithagen ainnawa nam marenna hari ekkenkta love karanna..etakao iilaga love eka hari yawi :baffled:

    japan ayata koomath ess penawa adui :oo::yes: mokada heeni ess ne tiyenne :rolleyes::baffled::P
     
    Status
    Not open for further replies.