|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    oyage love eka kadenna eka hethuwak thama eka hithak nathi kama..meetapasse love karanna hithagen ainnawa nam marenna hari ekkenkta love karanna..etakao iilaga love eka hari yawi :baffled:

    ඔයා කිව්වත් නැතත් ඔව් ඒක තමයි හේතුව.... :frown: මගේ හිතත් දෝලනය උනා දෙන්නම අතරේ. අන්තිමට මට දෙන්නම නැති උනා. ආයේ මම කිසිම කෙල්ලෙකුට ආදරේ කරන්නේ නෑ.... කාලෙත් එක්ක ඕනෙම කෙන්ක් ලැබෙයි.i dont care about that.OK!! :frown: හැබැයි අනිවා එකෙන්ම ඒ කෙල්ලට මම එක හිතින් ආදරේ කරනවා.cuz අතීතෙන් මම වැරදි ගොඩක් ඉගෙන ගත්තු නිසා...!!!!! :frown::frown::frown:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    cool down ;) wihiluwata unath eya qwwe aththane :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    umm OK dear. yeah true. but eyata awashya nathi welawaka ne ehema kiuwe. joke danne nathi ayata katha nokara hitiyama hari. :) wayasaka udawiya neh ;)

    ඕව ගනන් ගන්න එපා ඉතින්. එයාට විහිලු කළාට සමහර වෙලාවට එයා ඒව සීරියස් ගන්නව. සමහර වෙලාවට ඉතින් අපිත් ටිකක් ඕනවට වැඩිය විහිලු කරනවනෙ. දැන් ඉතින් දෙන්නම ඕක ‍ඔතනින් එහාට ගෙනියන්නෙ නැතුව හිටිය වගේ ඉන්න. කොහොමත් ඕකට මාත් වැරදයි. මොකද විහිලුව පටන් ගත්තෙ මං.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඕව ගනන් ගන්න එපා ඉතින්. එයාට විහිලු කළාට සමහර වෙලාවට එයා ඒව සීරියස් ගන්නව. සමහර වෙලාවට ඉතින් අපිත් ටිකක් ඕනවට වැඩිය විහිලු කරනවනෙ. දැන් ඉතින් දෙන්නම ඕක ‍ඔතනින් එහාට ගෙනියන්නෙ නැතුව හිටිය වගේ ඉන්න. කොහොමත් ඕකට මාත් වැරදයි. මොකද විහිලුව පටන් ගත්තෙ මං.

    :dull::dull::dull::dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඕව ගනන් ගන්න එපා ඉතින්. එයාට විහිලු කළාට සමහර වෙලාවට එයා ඒව සීරියස් ගන්නව. සමහර වෙලාවට ඉතින් අපිත් ටිකක් ඕනවට වැඩිය විහිලු කරනවනෙ. දැන් ඉතින් දෙන්නම ඕක ‍ඔතනින් එහාට ගෙනියන්නෙ නැතුව හිටිය වගේ ඉන්න. කොහොමත් ඕකට මාත් වැරදයි. මොකද විහිලුව පටන් ගත්තෙ මං.

    pissuda ane mama oyata joke ekak kale..oyath joke ekak kala nisa ;)

    :)

    ehema kiyanna epa, oyage mood eka change karannane eya oya widihata joke kale:yes:
    kohomatath oyage real life partner thama oyata meet une na dear :yes: eka thami aththa :D

    ok guys.... i forgt it. ;)
     
    Status
    Not open for further replies.