|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මොහොකට ද දැන් ඉරිසියා වෙන්නෙ?
:baffled:
ඕව ගනන් ගන්න එපා ඉතින්. එයාට විහිලු කළාට සමහර වෙලාවට එයා ඒව සීරියස් ගන්නව. සමහර වෙලාවට ඉතින් අපිත් ටිකක් ඕනවට වැඩිය විහිලු කරනවනෙ. දැන් ඉතින් දෙන්නම ඕක ‍ඔතනින් එහාට ගෙනියන්නෙ නැතුව හිටිය වගේ ඉන්න. කොහොමත් ඕකට මාත් වැරදයි. මොකද විහිලුව පටන් ගත්තෙ මං.
waraddak piligaththamadha kohedha:P
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    waraddak piligaththamadha kohedha:P

    මං වැරැද්දක් කළොත් ඒක කවදත් පිළිගන්නව. ඔයා තමයි ලිස්සල යන්නෙ මොකක් හරි කියල :rofl::P
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    teri meri kahani

    teri-meri-kahani-film-027.jpg
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං වැරැද්දක් කළොත් ඒක කවදත් පිළිගන්නව. ඔයා තමයි ලිස්සල යන්නෙ මොකක් හරි කියල :rofl::P
    නෑ නෑ:no:.ඔයා:yes:.ඔයාට ඒක දැන් පුරුද්දටන් ගිහිල්ලා:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ:no:.ඔයා:yes:.ඔයාට ඒක දැන් පුරුද්දටන් ගිහිල්ලා:yes:

    බලන අයට පේනව කවුද ලිස්සල ගියේ කියල :rofl::P
     
    Status
    Not open for further replies.