|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
බකුනා;15083373 said:
මන් මේකට අලුත් - welcome
මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නේ මොනවා ගැනද - love
මේ සයිට් එකේ ගැනු ළමයිනුත් ඉන්නවද..? - :eek: :oo:
මේකේ මේ ගොඩක් තියනවනේ... ඔය ඔක්කොමල දල තියෙන්නේ ලව් සීන් ගැනද - ehemama ne
-

:rofl::baffled:
 

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න

    mata nano suit 1k oni:P

    943204140d1269201649-info-crysis-2-crysis2_nanosuit2_art.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15083375 said:
    ow utube dl walata Java runtime illanawa:baffled:
    java nathiwa download karaganna link 1k:rolleyes:

    Internet Download Manager හෝ Real Player වගේ දාල තියෙනවනම් ඉතින් youtube download කරන්න පුළුවන් ඒවලින්. එහෙම නැත්තම් ඉතින් Online Youtube Converter එකකට Link එක දීලත් ලේසියෙන් ගන්න පුළුවන්. නැත්තම් තව Free Youtube Downloader තියෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15083375 said:
    ow utube dl walata Java runtime illanawa:baffled:
    java nathiwa download karaganna link 1k:rolleyes:

    http://www.erosnow.com/#!/music/watch/1004606/teri-meri-kahaani/6091145/mukhtasar

    othana thiyenava balanna puluvan honda quality eke ekak

    http://music.muskurahat.com/hd-videos/video-details.asp?video=mukhtasar&movie=teri-meri-kahaani

    othana thiyenava download karanna puluvan ekak

    http://www.hdvideoz.in/2012/05/mukhtasar-official-song-teri-meri.html#.Ua1vkavRmUk

    othanath onanum thiyenava. torrent ekak onnum me pahala thiyenava.

    http://kat.dashitz.com/mukhtasar-te...4-720p-hd-aac-abhinavrocks-hkrg-t6384112.html
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙත හැඳිනි දා පටන්
    සිතුනි අවිහිංසකියකී
    දෙඩුව මුත් අවකාශෙ
    නොදැනීම කිඳා බැස
    හදවතේ පතුළටම
    දෛවයෙන් මැවූමුත් දුරස්කර
    බැඳ නොබිඳිය හැකි රැහැන්
    උපන්නත් අහිමි ලෙස
    දැන දැනම හිත බැඳුණි
    කෙසේනම් නොබැඳෙන් ද
    ඔය හුරතල් ලෙන්ගතු කමට
    මිහිර තත්සර පරයනා
    මනලෝල කටහඬට
    අන් දුකට කඳුළු ලන
    සුන්දර ම හදවතට
    සඟවාම ඉන්නම්
    නොහැඟෙන්න ඔය සිතට
    මා සිතේ නැඟුන ඒ
    ආදරේ සිතුවිල්ල
    හැමදාම
     
    Last edited:
    Status
    Not open for further replies.