DSLR-CANON-PICS- I captured Rare Microscopic images of "phone makka" - Canon 500D

tarson

Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    DSLR-CANON-PICS- I captured Rare Microscopic images of "phone makka" - Canon 500D

    I captured Rare Microscopic images of "phone makka" using Canon EOS 500D - DSLR Camera :P:P:yes::yes:, 18-200mm IS lens :yes:... මේ ඉන්නේ පහුගිය දවස් වල හෙනම කේස් එකක් වගේ බොරුවට බය වෙච්ච ෆෝන් මැක්කගෙ ෆොටෝස් වගයක් :rolleyes::rofl:, මූ හෙන අහිංසක සතෙක් බං, මූව පියවි ඇසට පෙනෙන නොපෙනෙන තරම් කුඩයි, කීදෙනෙක් මේ මැක්කව අයින් කරන්න phone shop, phone repair shop වලට කී දාහක් පූජා කලාද දන්නෙ නෑ :rofl:... ලොල් :P... මම මේවා අද දවල් ගත්තෙ, කිසිම වර්ගයේ තවත් කාච සහ අන්වීක්ෂ පාවිච්චි කලේ නෑ, කැමරාව විතරයි පාවිච්චි කලේ:yes::yes:. ඔන්න තොපි කියන්න එපා, "මා ගාවත් තියෙන්නේ ඔය කැමරාවයි ලෙන්ස් එකයි ඒකෙන් ඔහොම ගන්න බෑ" වගේ ගොන් කතා එහෙම :rolleyes::rolleyes:, කැමරාවෙන් වැඩ ගන්න අය දන්නව කොහොමද මෙහෙම ගන්නෙ කියල :yes:... මම මූව කළු පාට wiring tape එකක අලවල තමයි ෆොටෝ ටික ගත්තෙ ;).. මුල ෆොටෝ එක Original Non-cropped image එකක්, දෙවෙනි එක cropped image එකක්, තුන් වෙනි එක Original Non-cropped image එකක්, හතර වෙනි එක cropped image එකක්. :P:P:rofl::rofl:, ෆොටෝස් පොඩ්ඩක් පැහැදිලි මදි මොකද Canon 18-200mm IS lens එක හදල තියෙන්න මේ වගේ Microscopic photos ගන්න නෙමෙයි, ඒත් ඉතින් ටෙස්ට් කරන්නත් එක්ක දෙකතුනක් ගත්ත, පස්සෙ හිමින් සැරේ පැහැදිලි ෆොටෝස් ටිකක් ගන්න ට්‍රයි එකක් දාන්නම් :rofl:.. මූව focus කරන එක පට්ට කට්ටක් කන්න වෙන වැඩක් :yes:;) ... , උඹලත් ෆොටෝස් අරන් දාපල්ලා, ගොඩක් අයට දැන් DSLR camera තියෙනවනෙ :rofl::yes:...

    vr7k9t.jpg


    Original Non-Cropped image





    2tcew.jpg


    Cropped image




    4uxtav.jpg


    Original Non-Cropped Image


    o3ccw.jpg



    Cropped Image
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    Originally Posted by tarson
    මම මූව කළු පාට wiring tape එකක අලවල තමයි ෆොටෝ ටික ගත්තෙ ;)..
    :(:(

    thnx for sharing



    පව් තමයි බං, ඒත්, ෆොටෝ එක focus කරනවා තියා, කැමරාවෙන් මූ ඉන්න තැන හොයන්නත් බෑ, ටේප් එකේ අලවන්නෙ නැතුව :yes::yes:
    , මුගේ ඇඟේ සයිස් එකට මූ සැලකිය යුතු වේගෙකින් දුවනවා .. :rofl:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    uwa kohenda ban allagaththe ?? :confused:

    හොඳට බැලුවොත්, ප්ලාස්ටික් ආශ්‍රිතව නිෂ්පාදනය කරපු ගොඩක් දේවල් වල මුන් ඉන්නවා, calculators, phones, USB pendrives, USB cables, CD, DVD etc... ඒත් අනිත් ඒවා වලත් (යකඩ, තහඩු, රබර් etc.) ඉන්න පුළුවන් ... මූව අල්ලගත්තේ 9V battery එකක උඩ ඉඳල ... ඇහැට එච්චරම බැලුබැල්මටම පේන්නේ නැති නිසා අපිට වැඩිය මීටර් නෑ මුන් වගේ සත්තු අපිත් එක්ක ජීවත් වෙනව කියල .... හැබැයි මම හොඳටම දැකපු දෙයක් තමයි මුන් ඉර එලියට පොඩ්ඩක් වත් කැමති නෑ, දුවනවා පන කඩාගෙන ... :P:P:P:rofl::rofl::rofl:
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    මම මූව කළු පාට wiring tape එකක අලවල තමයි ෆොටෝ ටික ගත්තෙ

    මැක්කාට තුවාල උනාද දන්නේ නෑ :/
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    "මා ගාවත් තියෙන්නේ ඔය කැමරාවයි ලෙන්ස් එකයි ඒකෙන් ඔහොම ගන්න බෑ +8