මම canon යුසර් කෙනෙක්. සුපිරි ත්රෙඩ් එක මචන්. මෙන්න මගෙනුත් photography ebooks ත්රෙඩ් එකක්
http://www.elakiri.com/forum/showthread.php?p=15285764#post15285764
http://www.elakiri.com/forum/showthread.php?p=15285764#post15285764
Shutter Reliability
බොහෝ කැමරාවල මෙම අගය 1 00 000 . එනම් කැමරාවේ Shutter එක ( ද්වාරය ) සඳහා දෙනු ලබන සම්මත ගනනය කිරීමයි. ඉතාමත් සරලව ගතහොත් ෆොටෝ කීයක් ගන්න පුළුවන්ද යන්නයි. ඒත් බොහෝවිට 1 00 000 ගන්න කලින් ශටර් එක නැතත් වෙන මොකකටහරි වැඩේ වෙනව.






Nice thread bro.
Mage nam adahasa ganna model eke brand eka nemei features price ekath ekka compare karala eeta passe camerawak thora ganna kiyana eka.
Mokada dan photo ganna hama ekama wage post production ekak karanawa. ithin ona colour ekak ganna puluwan ona widiyakata.

matanam appiriyayi..
e kiyanne aye repair karanna berida machan