P*nna police karayo tikak K talk ekak dunna kiyahanko
අද වැඩිය සෙට් වෙන්ඩ බැර් උනාට සොලි වෙන්න ඔනෙ... අද පල්ලි ගිහින් එද්දි රෑ උනා.. ඒ ඇවිත් සෙට් වෙද්දිම කරන්ට් ගියා... දැනුයි ආවෙ... හෙට වැඩට යන්න තියන නිසා මම දැන් කැපෙනව.... ජය වේවා... ෂෝ එක නියමෙට කරහන් ලෙසියො....
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()




![]()
එළමකිරි ෂෝ 1 ක් තිබුනා..
එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි ඔක්කෝටම සුබ රාත්රියක් වේවා
අන්යොන්ග්යේ කේ-ෆිප්ශියෝ
안녕히 계십시오!