Lunch Packs Delivery !!!!!!!!!!!!!!!

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Meka me Nikan siwara kadeka nemei nika Company walataei denne Ubnalawage Higana Office walata denne na

    :angry::angry::angry::angry::angry::rofl::rofl::rofl::rofl:

    minissunge ideas kiwwama unta baninna epa mo**** :lol:
    godak sinhala ewunta business hari yanne natte oka hinda tamai.
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Meka me Nikan siwara kadeka nemei nika Company walataei denne Ubnalawage Higana Office walata denne na

    :angry::angry::angry::angry::angry::rofl::rofl::rofl::rofl:

    ඌ ඔෆිස් එකක වැඩ කරන්නෙ උඹ රස්සාවක් නැති නිසා අනිත් උන්ට බත් අදිනවා! එත කොට උබද ඌද හිඟන්නා? මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් නැත්තම් ළඟදිම බත් ඕඩර් එකක් දීලා කවුරු හරි උබේ අත පය 4 කඩයි
     
    razoer

    Member
    Jun 3, 2013
    25
    2

    Mamath karanne rassawak tamaei ubala wage nikan kanna bonna balagena inna aya wadak na

    anika me wade ubala monawa kiww akiyalawath natarawenneth naa danatamath Oders enawa danatama order 50 witara awilla tiyenawa

    anika mama mee karanne magema deyak ubala wage anunta mase padiyata pinsendu wenne na:yes::yes::yes::rofl:
     
    anika ubal amahalokuwata sinhalayata udaw karanawa kiyala mahalokuwata kiyanawa

    mata labiccha orders walin 50 n 30 k ma muslim aya deepu order tamaei tiyenne

    Koo ubalage udaw sinhalayata sihalayagen ma wala kapenakota anek un gen kawara kataa da
     
    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48

    Ehenam mona huyannatada EK eke damme?? :angry::angry::angry:
     
    උඹ අරූට හිඟන්නා කියන්නෙ කොහොමද එහෙමයි කියලා? අපි කොහෙද නිකන් කන්න ගියේ? බත් ටිකක් උයන් හතර අතට කටට අරන් ඒක විකුණලා නිකන් රඟන්න එපා බන්. උබ ඉගෙන ගන්න කාලෙත් අනිත් උන්ට බත් ඇදපු නිසා තමා උඹට දැන් මාසේ පඩිය අරන් ඉන්න ජොබ් එකකට යන්න බැරි. ඩිලිවරි සර්විස් එකක් දාන් උඹ ඔච්චර අලි ටෝක් දෙනවා නම් හොටෙල් එකක් එහෙම තිබ්බා නම් උඹ කොහොම උඩ පනීද? අපිත් බිස්නස් කරනවා ඒ උනාට උබ වගේ බත් උස්සන් බල්ලෝ වගේ රට වටේ දුවන ඒවා නම් නෙමේ
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Mamath karanne rassawak tamaei ubala wage nikan kanna bonna balagena inna aya wadak na

    anika me wade ubala monawa kiww akiyalawath natarawenneth naa danatamath Oders enawa danatama order 50 witara awilla tiyenawa

    anika mama mee karanne magema deyak ubala wage anunta mase padiyata pinsendu wenne na:yes::yes::yes::rofl:

    ube oluwa idimila wadi hodatama
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    anika ubal amahalokuwata sinhalayata udaw karanawa kiyala mahalokuwata kiyanawa

    mata labiccha orders walin 50 n 30 k ma muslim aya deepu order tamaei tiyenne

    Koo ubalage udaw sinhalayata sihalayagen ma wala kapenakota anek un gen kawara kataa da

    puthe business karanava kiyanne salli dunnama baduwa dena ekata vitharak nemeyi, ehema karanava nam vadi kal karannath baha,
    business karanna kalin a gana danum therum thiyena ayagen ahala igenaganin,
    uba me vidiyatada ube customers lata kathaa karanne,
    uba maha mole kaladak nathi huunu bijjek ban :angry::angry::angry::angry:
     
    razoer

    Member
    Jun 3, 2013
    25
    2
    0
    Ehenam mona huyannatada EK eke damme?? :angry::angry::angry:

    damme da Business ekak patan gattama ekata Help karana Hoda sinhalayo tikak meeke innawa kiyala hitagena

    balan giyama meeke inne pinata ena aya
    / Ekek wadak patan gattahama eka baldu karala katakarana aya
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    anika ubal amahalokuwata sinhalayata udaw karanawa kiyala mahalokuwata kiyanawa

    mata labiccha orders walin 50 n 30 k ma muslim aya deepu order tamaei tiyenne

    Koo ubalage udaw sinhalayata sihalayagen ma wala kapenakota anek un gen kawara kataa da
    උඹට උදව් කරන්න තමා මම කලින් පෝස්ට් එක දැම්මේ. උබ මොකද අරූට හිඟන්නා කිව්වෙ? මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින්! උඹ කියන්නෙ උඹ බල්ලට දාලා කතා කරද්දි දෙකට නැවිලා බයෙන් ඇවිත් උබගෙන් සල්ලි දීලා බත් අරන් කන්න කියලද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹට සිරාවට බිස්නස් එකක් කර ගන්න ඕනෙ නම් මුලදි ටිකක් Flexible වෙලා Demand එකක් හදාගනිං.
    පටං ගද්දිම ලොකු ලයින් දුන්නොත් පුකෙන් තමා යන්න වෙන්නෙ :rofl:
     
    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    350 x 20 days = 7000 wait Only for one person lunch per month
    If some one buy from you he or she need at least 200,000 income for month without any loan.

    Because if some one waist lunch for such amount there other expenses also may too high.
    Like Fuel for vehicle, medicine, costume, child and parent care etc..

    I don't know you can understand the reality of my message.

    My message..-: No one order from you daily basic.
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඕක තව ටිකක් විස්තර කරලා දාහන් මචන්. අපේ ඔෆිස් එකෙත් 10, 15 පොඩි පොඩි ඕර්ඩර්ස් තියෙනවා. අපි ඉන්නෙ ටොරින්ටන්.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Rs 350 wadi bro. poddak adu karala balanda bro mokada kama rasa wendath one padu wendath bane. Rs 250 or Rs 275 unath hondata denda puluwannam ela. Rs 350 wadi bro. okai mage idea eka. delivery dena nisa wenda athi oya 350 walata denne eth balanda aduwen karanna
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    350 x 20 days = 7000 wait Only for one person lunch per month
    If some one buy from you he or she need at least 200,000 income for month without any loan.

    Because if some one waist lunch for such amount there other expenses also may too high.
    Like Fuel for vehicle, medicine, costume, child and parent care etc..

    I don't know you can understand the reality of my message.

    My message..-: No one order from you daily basic.

    :D:yes:
    There are people who waste lot of money for their lunch just to show off :rofl:
    Specially in the banking sector :P