Lunch Packs Delivery !!!!!!!!!!!!!!!

sahan_suba

Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    19L water bottels 220 laugfs eke. bottle ekakata 1070 deposit thiyanna ona. udawwak wei kiyala hithala kiwwe.

    umbata udaw karanna gihin mata nam banum aha ganna ona naa. e hinda umbe lunch packet gana mama mukuth kiyanne naa.

    mama kalin weda karapu thana tea hadanna eliye ekekuta contract deela thibba. uu lankawata KDH Hiace apu mulma dawaswala aluthma van ekakin awe uge golayo bassala yanna. office eke hitiya peonlata hitan uu kata pura mahaththaya kiwwa. e hinda business karanawa nam tikak minissunta nambu deela katha karapan machan.
     
    razoer

    Member
    Jun 3, 2013
    25
    2
    0
    oya dan aliloku toke daanawa katiya kohomada mama 150 ta 200 ta lunch pack denawa kiyala dammana (nattam nikan denawa kiwwanam)

    kattiya poolieme LOL

    Menihekta udawwak karanna inne minisu kiyala hitala me site ekata awe balagena gihama inne okkoma ......................................

    Oya kawru kiwwa kiyalawath mama mage business eka nawattaneth na ek anawattanath baa ...............

    mama waradila me site ekata awe

    hoda minissu 1 kenek 2 nek arunahama anek okkoma inne NIKAN DENAWANAM ONADEYAK kiyala inna aya
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    CHICKEN FRIED RICE
    Basmati Fried Rice
    Hot Battered Chicken (150g)
    Chopsey
    Chile Paste
    Source Packet
    Rs. 280 with free delivery

    මේ තියෙන්නෙ කඩවත ඩෙවෝන් එකේ මෙනු එක. කෑමත් පට්ට රහයි. ඔන්න ඔය වගේ පිළිවෙලට උඹේ මෙනු එකත් දාහන්කො බං, එතකොට අපිට තේරුම් ගන්න ලේසිනෙ.
     
    water bottle gana details walata thanks ban ...........
     
    razoer

    Member
    Jun 3, 2013
    25
    2
    0
    CHICKEN FRIED RICE
    Basmati Fried Rice
    Hot Battered Chicken (150g)
    Chopsey
    Chile Paste
    Source Packet
    Rs. 280 with free delivery

    මේ තියෙන්නෙ කඩවත ඩෙවෝන් එකේ මෙනු එක. කෑමත් පට්ට රහයි. ඔන්න ඔය වගේ පිළිවෙලට උඹේ මෙනු එකත් දාහන්කො බං, එතකොට අපිට තේරුම් ගන්න ලේසිනෙ.

    me wage hand bills tikak gahanna del aban tiyenne tawama awe na aapu gaman dannam
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    CHICKEN FRIED RICE
    Basmati Fried Rice
    Hot Battered Chicken (150g)
    Chopsey
    Chile Paste
    Source Packet
    Rs. 280 with free delivery

    මේ තියෙන්නෙ කඩවත ඩෙවෝන් එකේ මෙනු එක. කෑමත් පට්ට රහයි. ඔන්න ඔය වගේ පිළිවෙලට උඹේ මෙනු එකත් දාහන්කො බං, එතකොට අපිට තේරුම් ගන්න ලේසිනෙ.

    තෑන්ක්ස් මචන්..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mekata kale kana anthyo enwa aduyi mathaka thiyaganna ,godak welawata enne free time eke fun ekakk aragena chat ekakk dala aluth deyak danaganna ,
    ehema thiyenakota free ad parakuth dagena innna katiyata sadde dana eka hrida ?
    business me widihata sadde dala karanna ba
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    oya dan aliloku toke daanawa katiya kohomada mama 150 ta 200 ta lunch pack denawa kiyala dammana (nattam nikan denawa kiwwanam)

    kattiya poolieme LOL

    Menihekta udawwak karanna inne minisu kiyala hitala me site ekata awe balagena gihama inne okkoma ......................................

    Oya kawru kiwwa kiyalawath mama mage business eka nawattaneth na ek anawattanath baa ...............

    mama waradila me site ekata awe

    hoda minissu 1 kenek 2 nek arunahama anek okkoma inne NIKAN DENAWANAM ONADEYAK kiyala inna aya

    150ට නෙමේ රුපියල් 20ට බත් එක දුන්නත් කවුරුවත් උඹේ පඩ බලන්න එන්නෙ නැහැ. උඹ නිකන් හැසිරෙන්නෙ උඹ ලෝඩ් පකීර් වගේ නෙ? අපි චිකෙන් ප්‍රයිඩ් රයිස් එක කන්නෙ 270ට ඒ කඩවල් වල උන් කවදවත් උබ වගේ සෙම ටෝක් දෙන්නෙ නැහැ කස්ටමර්ස්ලට!
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අපෝ බන් උබලා බිස්නස් නෙමෙයි කරයි කතා කරන්නවත් දන්නේ නෑ .කෑම එක 350 අඩුම ඔඩර් ගාන 10 යි පටන් ගන්නම හදන්නේ ලොකු සින් එකෙන් .මීට වඩා flexible වෙයන් අඩු තැනෙන් පටන් ගන්නව නම් ටිකෙන් ටික බිස්නස් අල්ල ගනින්
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    me wage hand bills tikak gahanna del aban tiyenne tawama awe na aapu gaman dannam
    ඔව් ඔව් මචන් හෑන්ඩ් බිල් එකම දාපන්! වැරදිලාවත් ඕක මෙතන ටයිප් කලොත් උබට වස් වදින්න පුළුවන්. හොඳ නෑනෙ එහෙම වස් වඳින්න නෙ? :D:D
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    anika oya hodata marketing egena ganna isssrahata godak wadgath weyi
    oya target karanne middle and high class
    ethakota eyata gana wadi unata echra awulak na ,samahra welawata ganen qlitiy balana ayatta hoda gannak denna one
    anika personal contacts hri wadgath moko godak loku company wala nam tender wlin thma lunch danna thramata yanne , ekanisa banks ,it ,and others thama ,meka hoda wadk ,dan wattanna bari padu wenne nathi ekakk kalthurakin thma meken padu wenne hruyata cost hadal karoth ,
     
    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    150ට නෙමේ රුපියල් 20ට බත් එක දුන්නත් කවුරුවත් උඹේ පඩ බලන්න එන්නෙ නැහැ. උඹ නිකන් හැසිරෙන්නෙ උඹ ලෝඩ් පකීර් වගේ නෙ? අපි චිකෙන් ප්‍රයිඩ් රයිස් එක කන්නෙ 270ට ඒ කඩවල් වල උන් කවදවත් උබ වගේ සෙම ටෝක් දෙන්නෙ නැහැ කස්ටමර්ස්ලට!

    umba kana chicken fried rice eke, chicken or rice missing ati, balapan....minihek wedak karanakota sup eka deepalla, advice eka wunath hariyata karapan...umbala danna hutte marketing... amma hadana bath eka kala computer eka kotana ponnayo inne meke...danna labbak na...

    Razoe is correct, profitability is important but sustaining the business is more important...
     
    සප් එක දෙන්න පුලුවන් කතා කරන්න දන්න මනුස්සයෙක් නම් .උබත් මාකටින් කරන්නේ මු වගේද?:rofl:
     
    • Like
    Reactions: SecondLife

    මම කලින්ම දාපු පෝස්ට් එක බලපන්, ඌ තමා අර එකෙක්ට හිඟන්න කියලා පොර වෙන්න ගියේ. දැන් උබ ඇවිත් ඌටත් වඩා මෙතන පොර වෙන්න හදන්නෙ ඇයි? උබට බත් දංකොඩ ටිකක්වත් දෙනවා කිව්වද? උඹ මාර්කටින් කරන්නෙ කුණුහර්ප කියන ගමන්ද? උඹගේ ජීවිත කතාව අපිට සමාන කරන්න එපා මචන්! යකෝ අනිත් උන් කන්නෙත් 250 - 300 බත් තමා. අරූ 350ට මොනවාද විකුණන ගමන් හෙන සද්දයක් නෙ දාන්නෙ.
     
    • Like
    Reactions: prazadx

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උපදෙසක් දෙන්නම්.ගොඩක් අය ලොකු ගනන් දීලා කෑම කන්න කැමති නෑ.ඒ නිස පුලුවන් තරම් අඩු ගානකට හොද කෑමක් දෙන්න.අනික ඔය අජිනමොටෝ දාපු කෑම කන්න ගොඩක් අය කැමති නෑ. අපේ ඔෆිස් එකට සාමණ්ය කෑම එකක් ගෙනවා රු100 බිත්තර,120 මස්. ඒ මාර රසයි. වැඩි දෙවල් නෑ. ඒ නිසා හුගක් අපි වගේ සාමන්‍ය අය ටාගට් කරල වැඩේ කරන්න බලන්න.මෙහෙ චයිනීස් එකක් 250 මචන්.
    චයිනිස්ස් ඩ්‍රගන් එකේත් දෙන්නෙකුට කන්න පුලුවන් කෑම එකක් 330 - http://www.chinesedragoncafe.com/menu/index.php?dispatch=products.view&product_id=29915
     
    Last edited:

    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    ගමයා;15084766 said:
    සප් එක දෙන්න පුලුවන් කතා කරන්න දන්න මනුස්සයෙක් නම් .උබත් මාකටින් කරන්නේ මු වගේද?:rofl:

    Mama marketing karanne me widihata thama, habai wenasata tiyenne..mama EK eken advice ganne na...advice gattama wenne razoe wage reply karanna thama... so i dont disagree with him...
     
    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    උපදෙසක් දෙන්නම්.ගොඩක් අය ලොකු ගනන් දීලා කෑම කන්න කැමති නෑ.ඒ නිස පුලුවන් තරම් අඩු ගානකට හොද කෑමක් දෙන්න.අනික ඔය අජිනමොටෝ දාපු කෑම කන්න ගොඩක් අය කැමති නෑ. අපේ ඔෆිස් එකට සාමණ්ය කෑම එකක් ගෙනවා රු100 බිත්තර,120 මස්. ඒ මාර රසයි. වැඩි දෙවල් නෑ. ඒ නිසා හුගක් අපි වගේ සාමන්‍ය අය ටාගට් කරල වැඩේ කරන්න බලන්න.මෙහෙ චයිනීස් එකක් 250 මචන්.
    චයිනිස්ස් ඩ්‍රගන් එකේත් දෙන්නෙකුට කන්න පුලුවන් කෑම එකක් 330 - http://www.chinesedragoncafe.com/menu/index.php?dispatch=products.view&product_id=29915

    මස් කන්න එපා :no::no::no:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Mama marketing karanne me widihata thama, habai wenasata tiyenne..mama EK eken advice ganne na...advice gattama wenne razoe wage reply karanna thama... so i dont disagree with him...

    මම කිව්වේ උගේ කෑම වල මිල ගැන නෙමෙයි .කස්ටමර් කෙනෙක් කෙනෙක් දෙයක් ඉල්ලුවම එක කරන්න බැරි නම් ප්‍රතික්ෂෙප කරන විදියක් තියෙනවා .කුනුහරපෙන් බැන ගෙන ප්‍රතිචාර දක්වන එකද හරි උබත් එ විදියට මාකටින් කරන්නේ නම් බුදු සරනයි කියලා තමයි කියන්න තියෙන්නේ :D
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ගමයා;15084864 said:
    මම කිව්වේ උගේ කෑම වල මිල ගැන නෙමෙයි .කස්ටමර් කෙනෙක් කෙනෙක් දෙයක් ඉල්ලුවම එක කරන්න බැරි නම් ප්‍රතික්ෂෙප කරන විදියක් තියෙනවා .කුනුහරපෙන් බැන ගෙන ප්‍රතිචාර දක්වන එකද හරි උබත් එ විදියට මාකටින් කරන්නේ නම් බුදු සරනයි කියලා තමයි කියන්න තියෙන්නේ :D
    350ට අඩු බත් නැද්ද කියලා කවුරු හරි එකෙක් ඇහුවොත් මුන් කුනුහර්ප කිය කිය බස් හෝල්ට් 2ක් 3ක් කඩු පොලු අරන් එලවන් එන සීන් එකක් තියෙන්නෙ :baffled::rofl::dull: