|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන සුදු බෝනික්කිය ඔයා හරිම හැඩයි
    බලන බැලුම් හෙලන කැලුම් සේරම හරි දඟයි
    තරහ ගිහින් ඉන්කොටත් ඔයා හරිම වසයි
    මොනව වුණත් මට හිතෙන්නෙ ඔයා හරිම හොඳයි
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ලස්සන සුදු බෝනික්කිය ඔයා හරිම හැඩයි
    බලන බැලුම් හෙලන කැලුම් සේරම හරි දඟයි
    තරහ ගිහින් ඉන්කොටත් ඔයා හරිම වසයි
    මොනව වුණත් මට හිතෙන්නෙ ඔයා හරිම හොඳයි

    meka nam sure sayuuta :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    married ayata kavi liyanna koi presidentda thahanam kale ? :frown::rofl:

    :rofl: මැරීඩ් වුණාට පස්සෙ සමහර හබීල ප්‍රසිඩන්ට්ල වගේ ලු :rofl:

    ඒක නිසානම් නෙමෙයි ඉතින් අපි කවි නොලියන්නෙ ඒ අයට :P
     
    Last edited:

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :rofl: මැරීඩ් වුණාට පස්සෙ සමහර හබීල ප්‍රසිඩන්ට්ල වගේ ලු :rofl:

    ඒක නිසානම් නෙමෙයි ඉතින් අපි කවි නොලියන්නෙ ඒ අයට :P
    awlak na :rolleyes: eyage huby EK eke nalu:yes: oyata baya nathuwa kavi liyanna puluwan eyata :baffled::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    uncle paduwe innawadamawa taraha krannenatuwa :dull:

    තරහ වෙන්න ඕනනම් තරහ වෙන්න. මට ගැටලුවක් නෑ. මං කාත් එක්කවත් තරහක් නැති නිසා මට අවුලක් නෑ කොයිදේ වුණත් :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ‍සැමන්ටින් එකක් වාගේ සුවඳ පතුරනා
    බෙලෙක්කයට වැටෙන වතුර වගේ හඬදෙනා
    තාරපාර වගේ හැඩයි ඔයා දිදුළණා
    කවදාද එන්නෙ අරගෙන ආදරේ අංගනා


    මේකනම් කාගෙවත් ගිණුමට දාන එකක් නෑ නේද? :rofl:







    විශ්වයේ පිපුණ මල් පරයන සුවඳ විහිදනා
    සුරඟනා දෙව්ලියන් නඟනා හඬත් පරයනා
    කිරුගරුඬ පිළිම හැම සුදකම සුදට වැඩි වෙනා
    කවදාද එන්නෙ අරගෙන ආදරේ අංගනා
     
    Status
    Not open for further replies.