2013 Jun 04 - ElaKiri Radio ! - Kalasa with rocat90

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ko ane ahenne nane :/
avatar376488_163.gif
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම කට්ටා;15087768 said:
    අනේ මටනම් දෙයියනේ කියලා ඇහෙනවා
    ඔයාගේ කනේ අවුලක්ද :P:P

    රීෆ්‍රෙශ් කරන්න. හරි යන්නෙ නැත්තම් කන සුද්ද කරගෙන බලන්න:baffled:
    ahenawa ayemath tika welawakin ahenne nathuwa yanawa :z
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;15087777 said:
    අඩෝ සුපුනා ..............
    උඹ නුවර එලියේ ගිහින් අපිට මොනාද ගෙනාවේ :angry::angry:

    කෝච්චියෙ ගියෙ, ඔන්න උඹලට රේල් පාරක් ගෙනාවා :rofl:
    425248_10151607076339347_211463578_n.jpg
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ahenawa ayemath tika welawakin ahenne nathuwa yanawa :z

    මට නම් අවුලක් නෑ. කනෙක්ශන් අවුලක් වෙන්න ඇති ඔයාගෙ. මම නම් 512 කනෙක්ශන් එකකින් high quality අහන්නෙ :dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ahenawa ayemath tika welawakin ahenne nathuwa yanawa :z

    කනෙක්ෂන් අවුලක් වගේ ටිටී බලන්න Low
    කොලිටි දාලා අහලා...සැහෙන කාලෙකින් නේ..


    :yes::yes::yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කෝච්චියෙ ගියෙ, ඔන්න උඹලට රේල් පාරක් ගෙනාවා :rofl:

    පාර තියලා වාඩි වෙයන්....
    ඒක නෙමේ මට උඹෙන් ලොකු උදව්වක් ඕනේ මචං...
    ෆොටෝ ග්‍රැෆි සම්බන්ද වෙබ් සයිට් එකක් :D:D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම කට්ටා;15087796 said:
    අයියෝ සල්ලි කරුමෙක මහත :9
    ane manda mata witharada mehema wela thiyenne :oo: