ICC_Champions_Trophy_2013

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    India පට්ටම lucky :frown:හෙට පැවැත්වෙන India v South Africa තරගයට ආබාද හේතුවෙන් South Africa වේ Ab de Villiers සහ Dale Steyn සහබාගි වෙන්නේ නෑ ලු :dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    oka dinna kiyala wadak naane banz :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචංලා මට සතියක් දෙකක් විතර ආය Elakiri එන්න වෙන්නේ නෑ :no::( මැච් ගැන update දෙන්න විදිහකුත් නෑ :no: අපේ කොල්ලොන්ට Champions Trophy 2013 දිනන්න කියලා සුබපතන ගමන් මම සමු ගන්නවා ලගදීම හමු වෙන්න බලාපොරොත්තුවෙන් :)හැමෝටම බුදු සරණයි !
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචංලා මට සතියක් දෙකක් විතර ආය Elakiri එන්න වෙන්නේ නෑ :no::( මැච් ගැන update දෙන්න විදිහකුත් නෑ :no: අපේ කොල්ලොන්ට Champions Trophy 2013 දිනන්න කියලා සුබපතන ගමන් මම සමු ගන්නවා ලගදීම හමු වෙන්න බලාපොරොත්තුවෙන් :)හැමෝටම බුදු සරණයි !
    ela machan....
    11.gif

    mechchara kal updates dunnata thanks... :yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචංලා මට සතියක් දෙකක් විතර ආය Elakiri එන්න වෙන්නේ නෑ :no::( මැච් ගැන update දෙන්න විදිහකුත් නෑ :no: අපේ කොල්ලොන්ට Champions Trophy 2013 දිනන්න කියලා සුබපතන ගමන් මම සමු ගන්නවා ලගදීම හමු වෙන්න බලාපොරොත්තුවෙන් :)හැමෝටම බුදු සරණයි !

    aiyoo :(
    ela ela awlak na
    exam ekak wath da