cartoon neda balanawa kiwwe kalin?wadak balagena paaduwe inna.19 neda?mage welawa aparade mokuth danne nathi podi ugathekuta cmps gana kiyala dena eka.
oluwa idmila meya ali puken apu kenke wage

cartoon neda balanawa kiwwe kalin?wadak balagena paaduwe inna.19 neda?mage welawa aparade mokuth danne nathi podi ugathekuta cmps gana kiyala dena eka.

cartoon neda balanawa kiwwe kalin?wadak balagena paaduwe inna.19 neda?mage welawa aparade mokuth danne nathi podi ugathekuta cmps gana kiyala dena eka.


පිට රටක degree එකක් කරන්න AL ඕනේ වෙන්නේ නෑ. ඔයාගේ සුදුසු කම් අනුව පිටරටක degree එක කරද්දි අවශ්‍ය මුලික courses ටික මුලින් කරලා තමයි degree level එකට යන්නේ. එතකොට AL වල දැනුම ඉබේම එනවා. ඒ හන්ද ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා. ලංකාවේත් Open University එකේ AL subject වලින් පටන් අරන් degree එක සම්පුර්ණ කරන්න පුළුවන්. තව ඒ වගේ private institutes ලංකාවේ ඕනේ තරම් ඇති. තමන්ගේ අධ්‍යාපන මට්ටම උසස් වෙන්න වෙන්න රැකියාවට අදාල වෙන්නේ ඉහලම සුසුදුකම මිසක් AL නෙවෙයි. එතකොට ඔයාගේ AL results මොනාද කියල කවුරුත් අහන්නේ නෑ. ජිවිතේ එක තැනක් වැරදුනා කියල ඔයාගේ අනාගතේම නැති වෙන්නේ නැහැ. ඔයා වැරදුනු තැන් හදාගෙන උසස් අධ්‍යාපනය හදාරලා ඔයා කවදාහරි ඔප්පු කරන්නේ ඔයා දක්ෂයෙක් කියලයි. එදාට ඔයා ගියපු පාසලවත් ඔයාගේ OL සහ AL results වත් කාටවත් වැඩක් නැහැ.
Bachelors Degree කියන්නේ AL වලට වඩා එහා ගිය දෙයක් කියල නොදැන ඉන්න තරම් ඔයා මෝඩයෙක් නෙවේනේ. USA නෙවේ ලෝකේ කොහේ කලත් ඔයාගේ resume එකේ මුලින්ම වැටෙන අධ්‍යාපන සුදුසු කම උපාධිය. එත් ඒක සුදුසුකමක් විදියට විතරක් තිබිල බැහැ ඔයා practically ඒ මට්ටමට දියුණු වෙන්න ඕනේ. job interview එකක ඔයා මුහුණ දෙන විදියෙන් තමයි ඔයා දක්ෂයෙක් කියල ආයතනයක් තේරුම් ගන්නේ. මොකද ඔයා එක්ක කතා කරන විනාඩි කිහිපය ඇති interview board එකකට ඔයාව මැනගන්න. ඔයාට A 4ක් AL වල තිබුනත් වැඩක් නැහැ ඔයා ගිහින් බුද්ධිමත්ව කතා නොකලොත්. අධ්‍යාපන සුදුසුකම් කියන්නේ ඒ රැකියාවට අදාල අවම සුදුසු කම. රැකියාවකට උගත් කම විතරක් තිබිල මදි. මොලය පාවිච්චි කිරීම නැතහොත් බුද්ධිමත් කම තමයි රැකියාවට විතරක් නෙවේ මුළු ජීවිතේටම ඕනේ. ඒක තමයි ඔයා මුලින්ම තේරුම් ගන්න ඕනේ දේ. AL කට පාඩම් කරලත් pass වෙන්න පුළුවන්. BS එකත් කට පාඩමින්ම කරගන්න පුළුවන්. එත් රැකියාවක් කරද්දියි ජිවත් වෙද්දියි කිසිම දෙයක් කට පාඩමින් කරන්න බැහැ. හැම මොහෙතේම ඔලුව මෙහෙයවල තීරණ ගන්න වෙනවා. ඒ හන්ද අධ්‍යාපන සුදුසු කම් කියන්නේ ජිවිතේ උඩට නැග ගන්න උදව්වක් මිසක් ජිවිතේ තීරණය කරන සාධකයක් නෙවෙයි.
ඔයාට තියෙන ප්‍රශ්නේ ලෝකෙට මුහුණ දෙනවට වඩා ඔයාගේ හර්ද ශාක්ෂියෙන් ගැලවෙන්න බැරි කම. ඒකට හොඳම දේ ඔයා දක්ෂයෙක් කියල ඔයා ඔයාටම ඔප්පු කරලා පෙන්නන එකයි. එක තැනක් වැරදුනාට ඔයා විනාස උනේ නැහැ කියල ඔයාගේ හිතට ඒත්තු ගන්නන එකයි . එකට හොඳම අවස්ථාවක් ඔයාට ඇවිත් තියනවා. දැන් තවත් වතාවක් ඔයාට ජීවිතෙන් වාරයක් ලැබිල තියනවා වැරදි නිවැරදි කරගන්න. ඔයා ඒක හරියට පාවිච්චි කරලා ජිවිතේ යන්න පුළුවන් ඉහලම තැනට යන්න අරමුණක් ඇතිව වැඩ කරන්න. අරමුණක් නැතිව කවදාවත් හොඳ ගමනක් යන්න බැහැ. පරණ දේවල් මතක් කරලා ඒවායින් හිත රිද්ද ගන්න එක නෙවෙයි කල යුත්තේ. ඒවා ජීවිතේට ශක්තියක් කරගෙන ඔයාගේ ගමන යන එක. මගේ ජිවිත අත්දැකීමෙන් මේ කියන්නේ. මම ඔයා වගේ AL fail උනේ නැහැ. නමුත් මට අවශ්‍ය තැනට යාගන්න බැරි උනා. මම ලංකාවෙන් 10 දෙනා අතර 5 වසරේ සිෂ්යත්වේ pass උනා. නමුත් AL මට ඉහලින් සමත් වෙන්න බැරි උනා. ඔයාට වගේම මට මම ගැන ලොකු ලැජ්ජාවක් සහ මගේ අම්ම තාත්ත ගැන පුදුම දුකක් තිබුන. එත් මම ඔයා වගේ වැටුනේ නැහැ. මම මගේ ජිවිතේ මටම අභියෝගයක් කරගත්ත. මම දෙවෙනි වතාවෙත් AL නොකර open university science degree එක කලා. කරලා first class එකක් ගත්ත. ඉන් පස්සේ ලංකාවේදීම මම ආචාර්ය උපාධිය (PhD) සම්පුරණ කලා. මම අද USA වල scientist කෙනෙක් මල්ලි. USA එද්දී AL කෙසේ වෙතත් අර BSc degree සහතිකෙවත් බැලුවේ නැහැ. වැදගත් උනේ ඉහලම සුදුසු කම විතරයි. ඔන්න ඕකයි ජිවිතේ තමන්ට ඕනේ අතට කරකවා ගන්න ඕනේ කියන්නේ. එදා ලංකාවේ විශ්ව විද්‍යාලයකට යන්න සුදුසුකම් මදි උනු මට අද ලංකාවේ විශ්ව විද්‍යාලයක උගන්වන්න සුදුසු කම් තියනවා. මම AL හොඳට කලේ නැහැයි කියල අද කවුරුවත් මට කියනවද නැහැනේ. එදා නොහිටපු අලුත් යාළුවොත් බලෙන් යාලු කම් වලට එනවා. ඕක තමයි ලංකාවේ තත්වේ. තමන් දැනගන්න ඕනේ තමන්ගේ ජිවිතේට වටිනාකමක් අරන් දෙන්න. අපි ජිවිතේ මෝඩ කම් කරනවා. ඒවායින් අපිට සමහර තැන් වරදිනවා. එකේ තේරුම ඔයා කිසිම දෙයක් කරගන්න බැරි කෙනෙක් කියන එක නෙවේ. අපි අපේ මොලේ හරියට පාවිච්චි කලේ නැහැයි කියන එකයි. අපි හැමෝටම එක වගේ දක්ෂකම් තියනවා. නමුත් ඒවා මතු කරගන්න අපි අපේ මොලේට කියල දෙන්න ඕනේ. මේවා දැම්මේ ලොකු කමට නෙවේ. ඔයා දෙයක් ඔලුවට ගනීවි කියලා. මොකද ඔයා ගොඩක් මානසිකව වැටිලා කියල දැනෙනවා ඔයා ලියල තියෙන විදියට. ලැබුණු chance එකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න. Good luck.
100% turemenna ubatama galapena post ekak hambuna ganiyee
originally posted by dewrangi in this thread
http://www.elakiri.com/forum/showthread.php?p=15081155#post15081155



රත්තරං;15062408 said:ඔය කියන තරම් මගුලක් පේරේ (uni of peradeniya) වෙන්නේ නෑ බන්.. දැන් බලපන් ඉස්කෝලේ යන කොල්ලෙක් වැලයක් ප්‍රින්සිපල්ට මාට්ටු කරගත්තොත් පිනා නාකි ඩයල් එකක් නම් සෑහෙන්න බයවෙලා (ඒකේ තිබ්බ ඒවා කොල්ලා කාලේ කරන්න බැරිවෙච්ච දුකටත් එක්ක ) මාරම රචනාවක් හතර අතේ ඉන්න හැමෝටම ලියනවනේ බන් ඔය ගැන. අපේ වයසේ ගුරෙක්ට ඒක මාට්ටු උනානම් ගානක්වත් නෑ. අන්න ඒ වගේ තමා ඕකත්, කොහෙවත් ඉන්න පොතේම ජීවත්වෙන ලිපි ලියන ලිදේ ඉන්න ගෙම්බෙක් ලියපු විකාරයක්
පේරා ගියෙකෙක් විදිහට මෙම මඩ ප්‍රචාරය තරයේ ප්‍රතික්ෂේප කරනවා....මගේ wife ගිර්ල්ස් hostal තමා හිටියේ එහෙම ඒවා සිද්ධ වෙන්නේ නැහැ....හැබැයි art faculty එක ගැන කියන්න දන්නේ නැහැ එකට හේතුව කෙල්ලෝ 1000කට කොල්ලෝ 50ක් විතර තම art fac ඉන්නේ....සම ලිංගික සබදතා වැඩෙන්න අවස්ථාව එකේදී වැඩි වෙනවා....එත් ඔය කියන කෘරත්වය තියෙන්න පේරා ඉඩක් නැහැ.....මේක ගොතන්න හේතුව පේරාදෙණියේ තවම තියෙන්නේ එක ශිෂ්‍ය වෙන්න පුළුවන්....වෙනත් විස්වාවිද්යල තුල මෙන් ශිෂ්‍යයන අතර ගැටුම් මෙහි නැහැ.....අසීමිත ප්‍රේම වටපිටාවක් පේරා තියෙන්නේ....කියන්න තියෙන්නේ පේරා තියා මොනම විස්වාවිද්යලයකටවත් යන්න බැරි උන ය දුකට කියන කතාවක් කියල විතරයි ....ඇයි අවුල්ද?



ow e mama thama. ai ubata awrudde daneta yanna amathaka unada![]()
ela ela.a gobbaya athurudahan wennama oni thamai.nodanna ewata kata dana gobbayaහැන්කොක් අතුරුදහන්
ela ela.a gobbaya athurudahan wennama oni thamai.nodanna ewata kata dana gobbaya

gobbaya.dannathi ewta kata dana pissa.ane na balliye mama me rata wate thiyana higana campus wala panthi thahanam karana ewai strike ewai bala bala innawa tv eke pop corn kaka
hari asawen inne thoge pampas eka ganath ahanna![]()
gobbaya.dannathi ewta kata dana pissa.



ane na balliye mama me rata wate thiyana higana campus wala panthi thahanam karana ewai strike ewai bala bala innawa tv eke pop corn kaka
hari asawen inne thoge pampas eka ganath ahanna![]()




koohomada kohomada peradeniye 100 ka withara panthi thahanam kalaama.
ara anthare ponsiya ka gahanawa balanna man hari aasai. campus eken elopu degree nathi daru pawl karaya![]()
