කැම්පස් කෙල්ලෝ (18+)

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මාත් පේරා ගියේ. රැග් එකත් කෑවා. ඒත් කවදාවත් අපේ ජේෂ්ඨ ශිෂ්‍යයෙක් අපේ අතකින්වත් අල්ලල නෑ. උන් කියන්නේ අපේ නවක අය ලග තියෙන කුහකත්වය, ආත්මාර්ථකාමී බව වගේ කුණු උන්ගේ ඇගේ ගෑවෙනව කියල. වැරදිලාවත් ඇගේ ගෑවුනොත් උන් අපිට බනිනව පලු යන්න. ඔය කියන විදියේ බලහත්කා‍යෙන් ලිංගික වැඩ වලටනම් කවුරුත් යොදා ගත්තේ නෑ. කලා පීඨයේ නම් කොහොමද දන්නෑ. අපේ එකේ නම් රැග් කාපු එකෙක් කවදාවත් කෙල බිදක්වත් විශ්ව විද්‍යාල භුමියට ගැහුවේ නෑ. ඒ අය ඒ තරම් විශ්ව විද්‍යාලයට ආදරෙයි. රැග් එක විදපු නැති කෙනෙක්ට රැග් එකේ හැටි කියාදෙන එක අන්ධයෙක්ට කිරිවල පාට පෙන්නනව වගේ වැඩක්. පේරාදේණියට ගිය යාලු‍වන්ගෙන් අහල බලන්න ඒ අයගේ ජීවිතේ සුන්දරම කාලය මොකද්ද කියල.
     
    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28

    මචන් උබ කියන්නේ සහතික ඇත්ත ...මමත් පෙර ඉදන් හොදට රැග් එක කාපු එකෙක් ............ඔය කියන වගේ හුකන සීන් වෙන්නේ නෑ ....අනික private university වල වෙන දේවල් හෙමෝම දකිනවනේ .....

    මම අද ඉන්න තත්ත්වෙත් එක්ක මම මාර happy රැග් වෙච්ච එක ....achive කරපු දේවල් godai ....

    අනික කෙල්ලෙක් දැක්කම කෑ ගහන එක හූවක් දෙන එක campus ඇවිල්ල කරන දෙයක් නෙවේ

    මේක ලියපු බූතයා පාරක තොටක ගිහින් නෙටි උනාට අනිත් මිනිස්සු වග කියන්න ඕන න....

    මනුස්සයෙක් උනාම තමුන්ගේ පටු පරමාර්ථ වලට කාගෙවත් ප්‍රතිරූපයට හානි කරන්න එඇප මේ වගේ......

    පෙරේ කියන්නේ කවුරු අකමැති උනත් great history ekak thiyena uni eakak

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    00020661.gif

    මම නම් හිතන්නේ යකා ඔය කියනතරම් කළු නැහැයි කියලායි ,,,
    ලංකාවේ මාද්‍ය පරයි ටික ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ.
    නිකන් ලැප්ටොප් එකක් දෙනවා කිව්වානම්
    මේක ලියපු එකාම හෙට කියයි පේරාදෙණිය කැම්පස් එකට බුදුනුත් වැඩියා කියලා.
    පේරේ ඉන්න සහෝදර සහෝදරියෝ ගොඩක් මෙතන ඉන්නවානේ.
    බලමුකෝ ඒ අය මොකද කියන්නේ කියලා .............

    100% true
    Sri lanka media kiyanne Gon relak.
     
    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    රත්තරං;15062408 said:
    ඔය කියන තරම් මගුලක් පේරේ (uni of peradeniya) වෙන්නේ නෑ බන්.. දැන් බලපන් ඉස්කෝලේ යන කොල්ලෙක් වැලයක් ප්‍රින්සිපල්ට මාට්ටු කරගත්තොත් පිනා නාකි ඩයල් එකක් නම් සෑහෙන්න බයවෙලා (ඒකේ තිබ්බ ඒවා කොල්ලා කාලේ කරන්න බැරිවෙච්ච දුකටත් එක්ක ) මාරම රචනාවක් හතර අතේ ඉන්න හැමෝටම ලියනවනේ බන් ඔය ගැන. අපේ වයසේ ගුරෙක්ට ඒක මාට්ටු උනානම් ගානක්වත් නෑ. අන්න ඒ වගේ තමා ඕකත්, කොහෙවත් ඉන්න පොතේම ජීවත්වෙන ලිපි ලියන ලිදේ ඉන්න ගෙම්බෙක් ලියපු විකාරයක්

    Agree
     
    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18

    මචන් උබ කියන්නේ සහතික ඇත්ත ...මමත් පෙර ඉදන් හොදට රැග් එක කාපු එකෙක් ............ඔය කියන වගේ හුකන සීන් වෙන්නේ නෑ ....අනික private university වල වෙන දේවල් හෙමෝම දකිනවනේ .....

    මම අද ඉන්න තත්ත්වෙත් එක්ක මම මාර happy රැග් වෙච්ච එක ....achive කරපු දේවල් godai ....

    අනික කෙල්ලෙක් දැක්කම කෑ ගහන එක හූවක් දෙන එක campus ඇවිල්ල කරන දෙයක් නෙවේ

    මේක ලියපු බූතයා පාරක තොටක ගිහින් නෙටි උනාට අනිත් මිනිස්සු වග කියන්න ඕන න....

    මනුස්සයෙක් උනාම තමුන්ගේ පටු පරමාර්ථ වලට කාගෙවත් ප්‍රතිරූපයට හානි කරන්න එඇප මේ වගේ......

    පෙරේ කියන්නේ කවුරු අකමැති උනත් great history ekak thiyena uni eakak

    polowe paya gahala inna , Campus giya ekek kawawath rag eka narakai kiyanne na machan.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මහනුවර හයි ස්කූල් එකේ කෙල්ලොන්ටයි , කිංග්ස්වුඩ් සොන්නයන්ටයි තමයි සමලිංගික අමාරුව වැඩිපුරම තියෙන්නෙ.:(
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    විස්තර කරපන් බලන්න ඔය නව නිපැයුම් ටික.....

    උබ කියන කතාව හැම campus එකටම පොදුයි බන්....එක මේ system එකේ වැරැද්ද කියන්නත් බැහැ ....වැරැද්ද funds මදි කම....බලන්න ඕනි research එකකට funds ගන්න තියෙන අමාරුව.....අර වකුගඩු case එකට filter එකක් හදන්න කරන research එකට funds නැතුව බොහොම අමාරුවෙන් sir ලගේ උවමනාවට ඇදගෙන යනවා...

    Still UoM and Pera is ahead in research and inventions.
    If you don't know their research and final year projects use think link.

    http://dl.lib.mrt.ac.lk/handle/123/54

    Machan I just only complete my BIT and seeking Msc education after this year august. I'm plain to do classical computer science Master from Pera. But now I'm also feared too. If they do these to girls then what about boys. I mean boys who are week among boys. Anyway I don't know machan.If these are true then I'm not asking you to talk against them. But somebody who is strong and somebody who have muscle power should do that without degenerating the campus name.
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    උබ පේරා අලයෙක්ද? බොරු කියන නැතුව හිටු....
    යකෝ අපිත් වත උනා පේරා ....සින්නො අපේ අතින්වත් අල්ල නැහැ....ඉතින් කෙල්ලෝන්ට එහෙම වෙන්න තිය මොකුත් නැහැ බන්....වත වෙන කලේ රැට උන් නිදහසේ ඉන්න නිසා පහුවද අපේ assignment පවා උන් කරලා දෙනවා...
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Me wage jara wadanam wenawa Me lagadith kollek maruna ne.Othana innema pahath panthiwala heenamane thiyana W@@#$#puthala :growl: :growl:...Umbala ara kata aran duwana ewn dakkoth dakke na wage palayalla oya salli walin thamai balu:growl::growl: wada okkoma karanne
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පේරේ රෙග් කරනවද නැද්ද කියන එක මම දන්නේ නෑ.නමුත් හොරාගේ අම්මාගෙන් පේන ඇසීමෙන් පලක් නොවන බව මම පොඩි කාලෙ ඉගෙන ගත්ත.