මාත් පේරා ගියේ. රැග් එකත් කෑවා. ඒත් කවදාවත් අපේ ජේෂ්ඨ ශිෂ්‍යයෙක් අපේ අතකින්වත් අල්ලල නෑ. උන් කියන්නේ අපේ නවක අය ලග තියෙන කුහකත්වය, ආත්මාර්ථකාමී බව වගේ කුණු උන්ගේ ඇගේ ගෑවෙනව කියල. වැරදිලාවත් ඇගේ ගෑවුනොත් උන් අපිට බනිනව පලු යන්න. ඔය කියන විදියේ බලහත්කායෙන් ලිංගික වැඩ වලටනම් කවුරුත් යොදා ගත්තේ නෑ. කලා පීඨයේ නම් කොහොමද දන්නෑ. අපේ එකේ නම් රැග් කාපු එකෙක් කවදාවත් කෙල බිදක්වත් විශ්ව විද්‍යාල භුමියට ගැහුවේ නෑ. ඒ අය ඒ තරම් විශ්ව විද්‍යාලයට ආදරෙයි. රැග් එක විදපු නැති කෙනෙක්ට රැග් එකේ හැටි කියාදෙන එක අන්ධයෙක්ට කිරිවල පාට පෙන්නනව වගේ වැඩක්. පේරාදේණියට ගිය යාලුවන්ගෙන් අහල බලන්න ඒ අයගේ ජීවිතේ සුන්දරම කාලය මොකද්ද කියල.
what is your batch machan?I am from e-faculty and my wife from dental-faculty, Peradeniya. we had rag and but no one touched me nor my gf in the rag. but its bad language and its made us filty .
ත්‍රෙඩ් එක 2013 උනාට මං නම් හිතන්නනේ තාමත් මේවා මේ විදියටම වෙනවා ඇති. ගොඩක් කැම්පස්වල මානසික අසහනේ තියෙන උන් ඉන්නවා. මේවා නැති කරන්න කතා කරන්නවත් අර අන්තරේ ඉන්න පො** හැත්තටයි, උන්ගේ පස්සෙන් යන හැතිකරේටයි කිසිම උනන්දුවක් නැ. උන්ට ඕන කොහෙවත් තියෙන ප්‍රයිවට් කැම්පස් එකක් අල්ලගෙන නටන්න. ඇහුවම කියන්නේ මේවා සංස්කෘතිය කියලා. රෙද්ද තමයි. මාත් Government campus ඒත් ඇත්තටම ලැජ්ජයි මේ වෙන දේවල් ඇහෙනකොට.

ඇත්ත ද?නුවන්.............
කියනවට වඩා යකා කළුයි.......................