The Train Trip Season II

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතින් මේ පාර අපිත් එක්ක යමු.. !!!! :yes::yes:
    11.gif
    පුලුවන් උනොත් :yes::rolleyes:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    paya bagen baageta ahapan...ethakota epa welama ha kiyanawa

    පැය බාගෙන් බාගෙට අහන්න ගිහින් මට හොදම එකෙන් තමයි අහගන්න වෙන්නේ.
    උබලා පුල් පන් එකක් ගනිල්ලා. පරිස්සමෙන් ගිහින් වරෙල්ලා,
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    පැය බාගෙන් බාගෙට අහන්න ගිහින් මට හොදම එකෙන් තමයි අහගන්න වෙන්නේ.
    උබලා පුල් පන් එකක් ගනිල්ලා. පරිස්සමෙන් ගිහින් වරෙල්ලා,

    ගෙදර නොම්බරේ පී ඇම් කරහං
    මම උඹලගේ ගෙදරට ෂේප් ටෝකක් දාන්නම්
    මට ඒ වගේ වැඩ හොදට පුරුදුයි
    පිස්සුද යකෝ
    කොහොමහරි උඹව එක්කන් යනවා
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia

    තැන්නම් උඹ හිතුවද මම පුස් බයිසිකලේ :P කොටුවට පාගලා ඒක එතන දාලා කෝච්චියේ යයි කියලා? මේ ජපානේ නෙමෙයි යකෝ :rofl:

    කොහොමද ටෝක? කොර නේද?
    ow uba pus cykale yanawanam maawat daagena paagapan kiayanna hitiye