|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    boot para kese wethath kane paarak nam kanna wei malingata :rofl::rofl:

    මං අහල තියෙන විදියට ගැහැණු දැරිවියකගෙ සුරතින් කනේ පාරක් කෑවත් සැපයිලු. ඇතත් ද දන්නෙ නෑ ඉතින් :rolleyes:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    බකුනා;15091765 said:
    boot eke brand logo eka kane thiyewi:rofl:

    :rofl:

    මං අහල තියෙන විදියට ගැහැණු දැරිවියකගෙ සුරතින් කනේ පාරක් කෑවත් සැපයිලු. ඇතත් ද දන්නෙ නෑ ඉතින් :rolleyes:

    result eka danaganna happennai thiyenne ganu lamayekuge ange :yes:;):rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15091813 said:

    ඔයා හැප්පෙන්න ගියොත් එක්කො ගැහැණු ළමයගෙ අණ්ඩක් කැඩෙයි. නැත්තම් ඔයා අණ්ඩක් කඩා ගනියි :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කතා හැඳුන විදියට වැඩ වෙනවනම් මෙලහකට මං එළකිරි එකේ 60 විතර එක්ක යාලු වෙලා :rofl::rofl: හෙට වෙනකොට ඔයාටත් කතාවක් හැඳුනොත් ඒකත් ඇත්ත වෙනව ද? :P
    60k ekka yaluwela hityadha:dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං අහල තියෙන විදියට ගැහැණු දැරිවියකගෙ සුරතින් කනේ පාරක් කෑවත් සැපයිලු. ඇතත් ද දන්නෙ නෑ ඉතින් :rolleyes:
    :eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15092016 said:

    පොඩිකාලෙ ඇතිවෙන ආදරය කියන එක ඉක්මනට නැතිවෙන්න ඉඩ වැඩියි
     
    Status
    Not open for further replies.