|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පොඩිකාලෙ ආදරය කියන එක හරියට තේරෙන්නෙ නෑ. ආදරය කියල කරන්නෙ රැල්ලට. තව කෙනෙක් කරන නිසා. තමන්ගෙ යාලුවන්ට තියෙන නිසා. පොඩිකාලෙ ඇතිවන ආදර කීයක් ද විවාහවලට යන්නෙ? :P


දන්නෙ නෑ. මං කසින්ල එක්ක වලිදාගෙන තියෙනවනෙ. එතකොට ඉතින් මං එයාලට ගහනව ඒ කාලෙ. එතකොට හදිස්සියෙ මටත් පාරක් වදින්න පුලුවන් :rolleyes:
හැමෝම එහෙම නෑ:oo:
කසීන්ලගෙන් විතරද:P
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyata wen karala dunna ekata pitipasse thiyena wal bihi una ge okage :rofl:
    tower eka gahapu loku ge mage :angry:
    oyage watta palleha thiyenne chucks ge gedara

    athin wateta blacklist, jbow, Kurzer, Legand lage gewal athi :D

    එහෙම ද? එහෙනම් කට්ටියම වටේ ඉන්නව වගේ. හැබැයි ඉතින් මට අර එක ‍යකෙක් ඉඳගෙන එළියට බහින්න දුන්නෙ නෑ. දැන්නම් විකී එක ටිකක් කියවල තේරෙනව මොනව ද වෙන්නෙ කියල. සොම්බිල ගැන කියෙවුවෙ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela mama ahannam:yes: 60 denage name list eka methna gahannko:P


    චැට් ත්‍රේඩ් බැලුවොත් ඔයාට නම් හොයාගන්න බැරිවෙන්නෙ නෑ. තව රේඩියෝ ත්‍රේඩ්වලත් නම් ගොඩක් ඇති :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    චැට් ත්‍රේඩ් බැලුවොත් ඔයාට නම් හොයාගන්න බැරිවෙන්නෙ නෑ. තව රේඩියෝ ත්‍රේඩ්වලත් නම් ගොඩක් ඇති :rofl:
    oya kiyana eka eta wada lesine:oo:
    සහතික ඇත්ත කතාව මොනව වුණත් :yes::yes:
    mokkdha aththa:frown:
     
    Status
    Not open for further replies.