ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    qrg9k1.jpg
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    dan pita rata eun awith epa wenawa ban..
    un hack karanawa,,
    server ekata passward dala EK kattiya witharak danda barida
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    dan pita rata eun awith epa wenawa ban..
    un hack karanawa,,
    server ekata passward dala EK kattiya witharak danda barida

    ඔව් බං.. මමත් මේ කියන්න ආවෙ එපා වෙනව බං.. hack කේස් එක නම් හොයල කික් කරත හැකි.. low ping කේස් එක තමා බං අවුල.. මගුල එපා වෙනවා.. තිස් හතලිස් ගනන් ping එක්ක කොහොමද බං දෙතුන්සීය ping තියන උන් ගහන්නෙ.. උන්ට වෙඩි තියන කොට අපි මැරිල ඉවරයි.. කිල් කැම් එක බැලුවහමයි තේරෙන්නෙ ඌ එහා පැත්තට පැනල වෙඩි තියල තියෙන්නෙ කියල.. අර sc4r මොකාද එකාටත් hack කිය කිය කෑ ගැහුවට උන් හැක් කරන්නෙ නෑ බං.. low ping කේස් එක තමා තියෙන්නෙ.. අඩල අඩල server එකක් හදා ගත්තෙ අපිට ගහන්න නෙ බං.. :dull: අපේ ආතල් සේරම ඉවරයි..
     
    • Like
    Reactions: LalaJ

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    සිරාවට බන් උන්ව map එකේ තැනින් තැන මතුවෙනව වගේ කොහෙන්ද වදින්නේ කියල හිතාගන්න බැ.
    hack කරන එවුන්ට වඩා දරැනුයි low ping :(
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    ping එක අඩු කරගන්න විදිහක් ඇත්තෙම නැද්ද ? try කරන මුකුත් හරි යන්නේ නැනේ.
    torrents එහෙම download /seed stop කලාම ping එක අඩු වෙනවා .

    මං නම් කියන්නේ passward එකක් දැම්මනම් හරි කියල.
    නැත්තන් අපි පවු නේ. :D ;)

    කට්ටිය ගොඩක් එද්දී GTRZ යයට මුකුත් වාසියක් තියනවද ? :s
    නැත්තන් පස්ස්වාර්ඩ් දාමු ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ping එක අඩු කරගන්න විදිහක් ඇත්තෙම නැද්ද ? try කරන මුකුත් හරි යන්නේ නැනේ.
    torrents එහෙම download /seed stop කලාම ping එක අඩු වෙනවා .

    මං නම් කියන්නේ passward එකක් දැම්මනම් හරි කියල.
    නැත්තන් අපි පවු නේ. :D ;)

    කට්ටිය ගොඩක් එද්දී GTRZ යයට මුකුත් වාසියක් තියනවද ? :s
    නැත්තන් පස්ස්වාර්ඩ් දාමු ;)

    කොරන්න තියන සේරම කරල තමයි බං මම හැට ගානට බස්ස ගත්තෙ :rofl: ලංකාවෙ උන්ගෙන් ping අඩුම මමද කොහෙද :rofl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කොරන්න තියන සේරම කරල තමයි බං මම හැට ගානට බස්ස ගත්තෙ :rofl: ලංකාවෙ උන්ගෙන් ping අඩුම මමද කොහෙද :rofl:
    හැක් පරට්ටි... :frown:
    එපා වෙනවා බං අර යක්කු එක්ක...
    ඒ මදිවට එ සිම්පියෝ ඒකෙ ඇවිත් චැට් කර කර ඉන්නවා...
    :angry:
     
    මමත් ඕක කියන්න තමා හැදුවේ... :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හැක් පරට්ටි... :frown:
    එපා වෙනවා බං අර යක්කු එක්ක...
    ඒ මදිවට එ සිම්පියෝ ඒකෙ ඇවිත් චැට් කර කර ඉන්නවා...
    :angry:

    speak english or fuckoff you malasian madafakaaaaaaaaaaaaaaaas කියල කියන්න එපෑ උබ :rofl::dull:

    mamanam komath marenawa

    :lol::lol::sorry:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    speak english or fuckoff you malasian madafakaaaaaaaaaaaaaaaas කියල කියන්න එපෑ උබ :rofl::dull:

    :lol::lol::sorry:
    දවසක් නං කඩ්ඩෙං කෙටුව එකෙක්ට... :rofl:
    කම්මැලි බං ඕකුන්ට බනින්න කඩ්ඩ ගැට ගහ ගහ ඉන්න... :dull:
    උන්ට සිංහල ටිකක් හරි තේරුනානම් ජාතිය අමතන්න තිබ්බ රෙදි වීසික්ක වෙන්න...
    :P
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    කොරන්න තියන සේරම කරල තමයි බං මම හැට ගානට බස්ස ගත්තෙ :rofl: ලංකාවෙ උන්ගෙන් ping අඩුම මමද කොහෙද :rofl:

    උඹට තමා අඩුම. මොනාද කලේ කියපන්.:angry:
     
    Status
    Not open for further replies.