Elakiri COD4 server එකේ ගහපු උන් ඉන්නවද?

තාමත් COD4 MP ගහනවද?


  • Total voters
    46

DSGLK

Member
Oct 9, 2014
7
19
3
Srilanka
me tike Delta Force ekata addict wela inne :sneaky:
Athal eka iwara unama waren aaye me paththe :D

අඩෝ..... එනවා :love2: පරන හාර්ඩ් එකක තියෙල COD 4 install file එක හම්බුනා.. ඒ එක්කම මේ ත්‍රෙඩ් එකත් දාල..

COD වලින් , MTA වලින් Clash of Clans වලින් සෙට් වෙච්ච යාලුවො බර ගාණක් හිටියා.. ගොඩක් උන්ව මං මතක තියාගන්නෙ Avatar එකෙන්.. මේ ADHD හුත්තක් හින්ද නම් මතක හිටින්නෙම නෑ :sorry: දැං ගොඩක් වුන් අවතාරෙ මාරු කරල... දැං මට නමිං හොයාගන්න බෑ :( බොහොම ටික දෙනෙක් ව තමයි මතක නම් වලින්.. ඒ කාලෙ නං ආතල්
වරෙන් වරෙන් :) ගහමු :D
------ Post added on Dec 9, 2024 at 11:46 PM

@sachith19920726 මේ ඉන්නෙ ඇඩ්ඩිනයා :P
Yessirrr ♥
------ Post added on Dec 9, 2024 at 11:47 PM
 
  • Like
Reactions: reddit

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,026
    443
    83
    Ratnapura
    E kale pissuvak.. apith AIM Server kiyala venama ekak gahuva kalayak.. aparade.. pissu vage.. dan asai time naa.. ❤️😍 hithenneth naa dan ehema sellam karanna.. kale venasa..
     
    • Love
    Reactions: DSGLK

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,877
    4,314
    113
    -In Darkness-
    ඉඳලා හිටලා ගැහුවොත් ඇරෙන්න දැන් වැඩිය එවෙන් නෑ බං. Dota 2 තමයි දැන් ගහන්නේ.
     
    • Like
    Reactions: DSGLK

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    1,854
    3,313
    113
    උඹලට හිතෙන්නේ නැද්ද ඕව sever අස්සේ රිංගගෙන game ගහල වටිනා කාලේ අපතේ යාව ගත්ත / ගන්නවා කියලා? 🧐🤔

    මමත් game නම් ගැහුවා Playstation වල xbox වල, අලුත් පොඩි උන් කාටවත් recommend කරන්නේ නෑ game ගහපන් කියලා මම නම් උන්ට කියන්නේ ඒවාට වැය කරන කාලයෙන් තමන්ගේ skill එකක් train කරගන්න, අලුත් language එකක් ඉගෙනගන්න වගේ දේකට යොදවන්න කියලා 😐
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,363
    3,089
    113
    斯里蘭卡
    aloO aloO

    :D issra athala MTA , COD

    උඹලට හිතෙන්නේ නැද්ද ඕව sever අස්සේ රිංගගෙන game ගහල වටිනා කාලේ අපතේ යාව ගත්ත / ගන්නවා කියලා? 🧐🤔

    මමත් game නම් ගැහුවා Playstation වල xbox වල, අලුත් පොඩි උන් කාටවත් recommend කරන්නේ නෑ game ගහපන් කියලා මම නම් උන්ට කියන්නේ ඒවාට වැය කරන කාලයෙන් තමන්ගේ skill එකක් train කරගන්න, අලුත් language එකක් ඉගෙනගන්න වගේ දේකට යොදවන්න කියලා 😐
    eka ubata therenne den neh e wayasata owa therenne nae ban
    ------ Post added on Dec 12, 2024 at 1:45 PM
     
    • Like
    Reactions: MR.YOLO

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,387
    113
    උඹලට හිතෙන්නේ නැද්ද ඕව sever අස්සේ රිංගගෙන game ගහල වටිනා කාලේ අපතේ යාව ගත්ත / ගන්නවා කියලා? 🧐🤔

    මමත් game නම් ගැහුවා Playstation වල xbox වල, අලුත් පොඩි උන් කාටවත් recommend කරන්නේ නෑ game ගහපන් කියලා මම නම් උන්ට කියන්නේ ඒවාට වැය කරන කාලයෙන් තමන්ගේ skill එකක් train කරගන්න, අලුත් language එකක් ඉගෙනගන්න වගේ දේකට යොදවන්න කියලා 😐
    generation gap :oo:

    මං නම් මේ දවස්වල stardew valley & what remains of edith finch
    mainstream FPS වලට නම් කැමති නැහැ
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    1,854
    3,313
    113
    eka ubata therenne den neh e wayasata owa therenne nae ban
    ඒ කාලේ බම් මට කියලා දෙන්න / පෙන්නලා දෙන්න කවුරුවත් හිටියේ නෑ නේ? 🧐🤔 දැන් බම් මම පොඩියට හරි කාලකන්නි වෙලා තියන නිසා කාට හරි කියලා දෙන්න / පෙන්නලා දෙන්න පුළුවන් නේ

    ගේමක් ගහලා ආතල් එකක් ගන්න වෙලාවේ / කාලේ නාස්ති කරන වෙලාවේ වටිනා දෙයක් ඒ වේලාවෙන් කර ගනින් මේ මේ දේවල් ලෝකේ තියනවා / අනාගතේ යම් යම් තැන් වලදී මේ මේ වගේ skills තිබ්බාම ලේසී කියලා කියලා දෙන්න පුළුවන් නේ 🤗

    generation gap :oo:

    මං නම් මේ දවස්වල stardew valley & what remains of edith finch
    mainstream FPS වලට නම් කැමති නැහැ
    අවුලක් නෑ ඉතින් game ගහපන් තව ටිකක් 😉🤭 උඹේ ජීවිතේ උඹේ වෙලාව උඹේ තීරණ වල වගකීම තියෙන්නේ උඹේ අතේ නේ බම් 🤗
     
    • Like
    Reactions: 1118lakmalkumara

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,387
    113
    අවුලක් නෑ ඉතින් game ගහපන් තව ටිකක් 😉🤭 උඹේ ජීවිතේ උඹේ වෙලාව උඹේ තීරණ වල වගකීම තියෙන්නේ උඹේ අතේ නේ බම් 🤗
    හරි හරි game ගහන්නේ මාස හතරකට සැරයක් :oo:
    ආයේ වැඩ පටන් ගන්නවා, දැන් මේ year-end එක නිසා, adolescence depression වල ඉන්නේ

    games නැත්නම් movies, films නැත්නම් library එකෙන් පොත් උස්සන් ඇවිත් කියවනවා පැය ගනන් :dull:
    2023 assassin creed ගහලා Microsoft exam එකක් කෙල වුණා හොදටම :sorry: