Elakiri COD4 server එකේ ගහපු උන් ඉන්නවද?

තාමත් COD4 MP ගහනවද?


  • Total voters
    46

jabok

Well-known member
  • Oct 14, 2023
    794
    808
    93
    උඹලට හිතෙන්නේ නැද්ද ඕව sever අස්සේ රිංගගෙන game ගහල වටිනා කාලේ අපතේ යාව ගත්ත / ගන්නවා කියලා? 🧐🤔

    මමත් game නම් ගැහුවා Playstation වල xbox වල, අලුත් පොඩි උන් කාටවත් recommend කරන්නේ නෑ game ගහපන් කියලා මම නම් උන්ට කියන්නේ ඒවාට වැය කරන කාලයෙන් තමන්ගේ skill එකක් train කරගන්න, අලුත් language එකක් ඉගෙනගන්න වගේ දේකට යොදවන්න කියලා 😐
    Game ekak gahala athal ekk Ganna bari nam Mona skill igena gaththath mokatada. Minissu job karanne skills hadaganne mokatada kiyala amathaka unama ohoma wenawa
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    1,854
    3,313
    113
    Game ekak gahala athal ekk Ganna bari nam Mona skill igena gaththath mokatada. Minissu job karanne skills hadaganne mokatada kiyala amathaka unama ohoma wenawa
    ගේම් එකක් ගහනවට වඩා දේවල් ලෝකේ තියනවා මිනිස්සුන්ට ආතල් ගන්න, දූපතේ වැටිලා තරුණ කාලේ කාලකන්නි කරගන්න අපේ උන් හිතන්නේ ගේ අස්සට රිංගලා ගේමක් ගහල ඔන්ලයින් චැටක් දාල youtube එක අස්සේ රිංගන් ඉඳියාම උන් හෙන fun එකේ ජීවිතේ විඳිනවා කියලා. ☹️

    උබටම කිව්වා නෙමේ ☝️, ලෝකේ මොනාද තියෙන්නේ කියලා තේරුම් ඇතුව කියලා දෙන්න ඒ කාලේ කවුරුත් හිටියේ නෑ. දැන් තේරුන නිසා තාමයි මම කියන්නේ. තාම වයස තියන මොළේ යොදවන්න පුළුවන් කිසිම එකකෙට මම නම් දැන් කියන්නේ නෑ game ගහපන් ඔන්ලයින් ම ජීවිතේ කාලකන්නි කරගනින් කියලා 🤗
     
    • Haha
    Reactions: wissnshaftler

    vgp

    Well-known member
  • Aug 19, 2010
    1,943
    1,741
    113
    ඒ කාලේ බම් මට කියලා දෙන්න / පෙන්නලා දෙන්න කවුරුවත් හිටියේ නෑ නේ? 🧐🤔 දැන් බම් මම පොඩියට හරි කාලකන්නි වෙලා තියන නිසා කාට හරි කියලා දෙන්න / පෙන්නලා දෙන්න පුළුවන් නේ

    ගේමක් ගහලා ආතල් එකක් ගන්න වෙලාවේ / කාලේ නාස්ති කරන වෙලාවේ වටිනා දෙයක් ඒ වේලාවෙන් කර ගනින් මේ මේ දේවල් ලෝකේ තියනවා / අනාගතේ යම් යම් තැන් වලදී මේ මේ වගේ skills තිබ්බාම ලේසී කියලා කියලා දෙන්න පුළුවන් නේ 🤗


    අවුලක් නෑ ඉතින් game ගහපන් තව ටිකක් 😉🤭 උඹේ ජීවිතේ උඹේ වෙලාව උඹේ තීරණ වල වගකීම තියෙන්නේ උඹේ අතේ නේ බම් 🤗
    තමන්ව control කරගන්න පුළුවන් නං ඔය ඕන එකක් කරන්න පුලුවන්. Balance එකේ. Addict වෙලා overlimit යන උන්ට තමයී ප්‍රශ්නෙ

    Game ekak gahala athal ekk Ganna bari nam Mona skill igena gaththath mokatada. Minissu job karanne skills hadaganne mokatada kiyala amathaka unama ohoma wenawa
    ඔව් බං life එකක් උනාම entertainment එකක් තියෙන්න එපැයි
    ------ Post added on Dec 26, 2024 at 2:08 PM
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    794
    808
    93
    ගේම් එකක් ගහනවට වඩා දේවල් ලෝකේ තියනවා මිනිස්සුන්ට ආතල් ගන්න, දූපතේ වැටිලා තරුණ කාලේ කාලකන්නි කරගන්න අපේ උන් හිතන්නේ ගේ අස්සට රිංගලා ගේමක් ගහල ඔන්ලයින් චැටක් දාල youtube එක අස්සේ රිංගන් ඉඳියාම උන් හෙන fun එකේ ජීවිතේ විඳිනවා කියලා. ☹️

    උබටම කිව්වා නෙමේ ☝️, ලෝකේ මොනාද තියෙන්නේ කියලා තේරුම් ඇතුව කියලා දෙන්න ඒ කාලේ කවුරුත් හිටියේ නෑ. දැන් තේරුන නිසා තාමයි මම කියන්නේ. තාම වයස තියන මොළේ යොදවන්න පුළුවන් කිසිම එකකෙට මම නම් දැන් කියන්නේ නෑ game ගහපන් ඔන්ලයින් ම ජීවිතේ කාලකන්නි කරගනින් කියලා 🤗

    Oya kiyanne e time eke skill hadaganna kiyalani. Wena athal Ganna qwe ne ni. Minissu skill hadaganna oni salli hoyala eken athal eke inna. Habei skill hadaganna kiyala oka Kara Kara idiyama athal ganne kohomada.

    Mama nam kiyanne game gahapan Gahanna puluwan eka. Skill oni nam ewath hadaganin. Eliatata pahalata gihin anit dewaluth karapan. Habei game gahanwata witharak bana bana inna oni ne. Mole thiyana eka hamadema balance karaganna
     

    nupus

    Active member
  • Oct 28, 2023
    126
    223
    43
    Ado gahamu gahamu #CHOOBEY
    FB_IMG_7484125269448795440.jpg
     
    • Love
    Reactions: sahan50

    jabok

    Well-known member
  • Oct 14, 2023
    794
    808
    93
    තමන්ව control කරගන්න පුළුවන් නං ඔය ඕන එකක් කරන්න පුලුවන්. Balance එකේ. Addict වෙලා overlimit යන උන්ට තමයී ප්‍රශ්නෙ


    ඔව් බං life එකක් උනාම entertainment එකක් තියෙන්න එපැයි
    ------ Post added on Dec 26, 2024 at 2:08 PM
    Ow bn. Minisu jeewath wena eke mulika aramuna thaman kamathi wena dewal karala sathutu wena eka. Anagathe sathutak hoyagana okkoma warthamane kapa karana ayata athitheth ne, anagatheth ne.
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,932
    113
    Panadura
    අම්මෝ cod4 බීශනේ ඒ කාලේ.මම ගහන්න ගත්තේ 7 වසරෙදි විතර.මුල් කාලේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් නැතිව ගෙවල් ලග කොල්ලෙක්ගෙන් ඩොන්ගල් එක ඉල්ලන් ගැහුවේ.දැන් warzone වල pro සීන් එකේ ඉන්නේ cod4 නිසා තමා.
     

    DSGLK

    Member
    Oct 9, 2014
    7
    19
    3
    Srilanka
    !!SERVER UPDATE!!

    Guys IP has been changed to below


    |DSG| Promod Search and Destroy Server
    (The Real Competitive S&D Vibes)

    Server IP - 173.234.15.151:28960

    |DSG| Sniper Only PROMOD 24/7 (A real cool server with fun maps to play ;)

    Server IP - 173.234.15.151:28961

    |DSG| Crash x Crossfire 24/7 ( HighXP TDM with the all time fav two maps)

    Server IP - 173.234.15.151:28962
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,108
    1,052
    113
    sri rajasinha adawiya
    e kale athi wenna play kara. around 2011-2015
    hackersla wahi wahala. wade kiyanne adminlath aimbot dan gahanne. man wenama server ekak purchase kara. Elakiri eke unuth ekata awa. screen check karama danagatte samaharu aimbot dan inne kiyala. :rofl: :rofl: