Pvt. Bus passengers get ‘smart card’ upgrade

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    970041_10151381637286525_1841841137_n.jpg


    The country’s first pre-paid card system for private buses would be introduced from Thursday, the Lanka Private Bus Owners Association said today

    The prepaid card system would begin as a pilot project for a month starting today in all Mattegoda and Maharagama buses plying from the High Level Road in Colombo.

    “The prepaid card could be purchased with a refundable deposit of Rs.200 to which any amount of money could be loaded at any People Bank branch, Dialog branch or telecommunication in Colombo. The amount loaded into the card would be confirmed through a confirmation message sent to the mobile phone similar to a mobile phone reload,” association President Gemunu Wijeyratne said.

    Accordingly when boarding a bus the card should be handed over to the bus conductor who would in turn punch the card in a machine and issue a receipt. The daily revenue earned by the bus operators punched in the machine would be automatically generated in a system by the bank which would issue a debit card to bus operators to withdraw their earnings.


    Source: http://www.dailymirror.lk/
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය කාඩ් සිස්ටම් එක ආවගමන්, කොන්දොස්තරලා නැති වෙනවා වැඩට හොයා ගන්න..... මොකද උන්ට මාටියා ගහන්න බැරි වෙනවනේ අතට සල්ලි හම්බ වෙන්නේ නැති උනහම...... :lol: :angry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය කාඩ් සිස්ටම් එක ආවගමන්, කොන්දොස්තරලා නැති වෙනවා වැඩට හොයා ගන්න..... මොකද උන්ට මාටියා ගහන්න බැරි වෙනවනේ අතට සල්ලි හම්බ වෙන්නේ නැති උනහම...... :lol: :angry:

    ඕකුන් නැති වෙන එකමයි හොද.:frown::D
     
    පට්ට වැඩේ
    දැනට පෙන හැටියට මේකෙන් වාසි ගොඩයි
    1)ඉතුරු සල්ලි නොදී කොන්දොන්ට ලයින් දෙන්න බැහැ (රුපියලේ ඒවා මාටියා බැහැ )
    2)බස් හිමිකරුවන්ට වාසියි ,ගෝලයෝ මාටියා ගහන සල්ලිත් උන්ටම ලැබෙනවා
    3)කප්පම් කරුවන්ට සල්ලි බැහැ ,කොන්දා අතේ සල්ලි නැති නිසා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    this is very good. But I doubt the bus conductors will like this. even today with the ticketing machines some of them do not issue tickets for short distances and keep the money.

    :rofl: ඔය ටිකට් දෙන කතාවෙන්, ඈත්තටම, බස් එකේ අයිතිකාරයට වැඩක් වෙන්නේ නෑ..... හොරකම් කරන එකා කොහොම කරත් හොරකම් කරනවාම තමා..... :yes: ඔය කාඩ් සීන් එක ආවොත්, අපිට කොන්දොස්තරලා හොයාගන්නත් නැති වෙනවා වැඩට...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පිස්සු පුසා;15095776 said:
    පට්ට වැඩේ
    දැනට පෙන හැටියට මේකෙන් වාසි ගොඩයි
    1)ඉතුරු සල්ලි නොදී කොන්දොන්ට ලයින් දෙන්න බැහැ (රුපියලේ ඒවා මාටියා බැහැ )
    2)බස් හිමිකරුවන්ට වාසියි ,ගෝලයෝ මාටියා ගහන සල්ලිත් උන්ටම ලැබෙනවා
    3)කප්පම් කරුවන්ට සල්ලි බැහැ ,කොන්දා අතේ සල්ලි නැති නිසා

    :yes::yes: එකෙන්ම..... :D
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,549
    1,255
    113
    මෙන්න මෙතන
    ඔය කාඩ් සිස්ටම් එක ආවගමන්, කොන්දොස්තරලා නැති වෙනවා වැඩට හොයා ගන්න..... මොකද උන්ට මාටියා ගහන්න බැරි වෙනවනේ අතට සල්ලි හම්බ වෙන්නේ නැති උනහම...... :lol: :angry:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    apoi lukudeyak..............oyakalaknnith ekka kathakaranna onethnaa............card eka dunna yanathana kiuwwa...........!!!!

    sorry dot com.........condoooooooooooooooooooo!!!!!!!! jaya wewa......card system ekata.!
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    හැබැයි උනට කාඩ් එක අල්ලන්න බෑ අපිටම අපේ කාඩ් එක swipe කරන්න ඕනෙ. ජරාව ගෑවෙනව නැත්තන්:oo::oo:
     

    SaLiTHaS77

    Well-known member
  • :rofl: ඔය ටිකට් දෙන කතාවෙන්, ඈත්තටම, බස් එකේ අයිතිකාරයට වැඩක් වෙන්නේ නෑ..... හොරකම් කරන එකා කොහොම කරත් හොරකම් කරනවාම තමා..... :yes: ඔය කාඩ් සීන් එක ආවොත්, අපිට කොන්දොස්තරලා හොයාගන්නත් නැති වෙනවා වැඩට...... :yes:

    ow eka nam atta...kohoma kalat horakam karanawama thama