පිස්සු පුසා;15095776 said:පට්ට වැඩේ
දැනට පෙන හැටියට මේකෙන් වාසි ගොඩයි
1)ඉතුරු සල්ලි නොදී කොන්දොන්ට ලයින් දෙන්න බැහැ (රුපියලේ ඒවා මාටියා බැහැ )
2)බස් හිමිකරුවන්ට වාසියි ,ගෝලයෝ මාටියා ගහන සල්ලිත් උන්ටම ලැබෙනවා
3)කප්පම් කරුවන්ට සල්ලි බැහැ ,කොන්දා අතේ සල්ලි නැති නිසා


