ICC_Champions_Trophy_2013

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මචංලා මට සතියක් දෙකක් විතර ආය Elakiri එන්න වෙන්නේ නෑ :no::( මැච් ගැන update දෙන්න විදිහකුත් නෑ :no: අපේ කොල්ලොන්ට Champions Trophy 2013 දිනන්න කියලා සුබපතන ගමන් මම සමු ගන්නවා ලගදීම හමු වෙන්න බලාපොරොත්තුවෙන් :)හැමෝටම බුදු සරණයි !
    ela eal awlak na machan
    11.gif
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Yes its cloudy at cardiff ball z gonna swing.:P sa ball karaot hari kohili 00 wata yawanna:P ab ta wish kramu toss dinana:D
     

    uditha224

    Well-known member
  • මචංලා මට සතියක් දෙකක් විතර ආය Elakiri එන්න වෙන්නේ නෑ :no::( මැච් ගැන update දෙන්න විදිහකුත් නෑ :no: අපේ කොල්ලොන්ට Champions Trophy 2013 දිනන්න කියලා සුබපතන ගමන් මම සමු ගන්නවා ලගදීම හමු වෙන්න බලාපොරොත්තුවෙන් :)හැමෝටම බුදු සරණයි !

    ඇයි මචන් ඒ.....
    මොකක්ද සීන් එක.... එග්සෑම් එකක්ද???? අව්ලක් නෑ... දුන්න සප්පොර්ට් එකට තෑන්ක්ස්..
     

    Gambit8

    Member
    Jul 10, 2010
    208
    14
    0
    ICC Champions Trophy 2013 ... live stream krala balanna puluwan website eakak tiynwanam kiyapallako ,,, loku udauwak ...:yes::yes::yes: