More love to all Sri Lankans!

snoop

Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    කාලෙකට පස්සෙ හොඳට හිනා උනා.. තෝ හොඳයි යකෝ අවුරුදු උත්සවයක හොඳම හිනාව තෝරන්න යවන්න.

    අනික ඔහොම බීල ඇති වැඩේ මොකක්ද ඕයි.. හොඳ බයිට් එකක් එහෙම දාගෙන ආතල් එකේ බීපන්. චිවාසුත් කසිය ගහනව වගේ නොගහ. :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කාලෙකට පස්සෙ හොඳට හිනා උනා.. තෝ හොඳයි යකෝ අවුරුදු උත්සවයක හොඳම හිනාව තෝරන්න යවන්න.

    අනික ඔහොම බීල ඇති වැඩේ මොකක්ද ඕයි.. හොඳ බයිට් එකක් එහෙම දාගෙන ආතල් එකේ බීපන්. චිවාසුත් කසිය ගහනව වගේ නොගහ. :P
    :rofl: මුට ජොයින්ට් එකක් ගස්සන්න ඔන බන් කොහොමද ජැක්සන් සිල්වා කියලා බලා ගන්න පුලුවන් එතකොට:P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කාලෙකට පස්සෙ හොඳට හිනා උනා.. තෝ හොඳයි යකෝ අවුරුදු උත්සවයක හොඳම හිනාව තෝරන්න යවන්න.

    අනික ඔහොම බීල ඇති වැඩේ මොකක්ද ඕයි.. හොඳ බයිට් එකක් එහෙම දාගෙන ආතල් එකේ බීපන්. චිවාසුත් කසිය ගහනව වගේ නොගහ. :P
    :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පූස්;15098692 said:
    kawda uba kiyanne. :no::no:
    mama ithin kollo hathara pas denek dagena aathal eke innawa. ah ape ibimanis ehema:P

    මම ඉතින් අනුමාන කරා මෙකෙ ලස්සන පික් දාන් ඉන්නෙ ඔක්කොම කැත මහත බඩු නිසා:rofl::rofl:
    දෙන්නෙක් තුන් දෙනෙක් දැකලා තියෙනවා ඔක්කොම කලු බඩු :rofl:

    ආහ් ඉබ්බා ලංකාවට එනවා කිවුවා නෙහ් අවාද?
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම ඉතින් අනුමාන කරා මෙකෙ ලස්සන පික් දාන් ඉන්නෙ ඔක්කොම කැත මහත බඩු නිසා:rofl::rofl:
    දෙන්නෙක් තුන් දෙනෙක් දැකලා තියෙනවා ඔක්කොම කලු බඩු :rofl:

    ආහ් ඉබ්බා ලංකාවට එනවා කිවුවා නෙහ් අවාද?

    ow yako. dan me bonna thanak hoyanawa. api set eka ban bada gaanna thanak hoyanawa. kello wadak na. kollo hathara pas denai meke set une hari hamanuth :dull:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    :rofl: මුට ජොයින්ට් එකක් ගස්සන්න ඔන බන් කොහොමද ජැක්සන් සිල්වා කියලා බලා ගන්න පුලුවන් එතකොට:P

    සිරාවට බන් පට්ට සැපක් ගන්න පුළුවන්.. :yes::rofl:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ජන්තු අයියා;15098223 said:
    ඇස්වහක් කටවහක් නෑ මලයෝ ඩිකිය බෝලේ වගේ...:D:D..ටින් බොඩිය

    මං ඇහුවෙ ඇංඹුන් කෙසෙල් කැනක් පටවගෙන යන්ඩ පුලුවන් තරං සයිස්ද?
     
    Last edited:

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මුට පිස්සු තද වෙලා :D
    බස්සගන්න ඕනේ බස්සගන්න ඕනේ කියල කෑගහනවා :D
    උබට බස්සන්න වෙන්නේ වම්බට්ටක් තමයි:P
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මට පේන විදියට මුට කව්රු හරි ගහල තියනවා හක්කේ දත් හැලෙන්න
    මු කතාකරනකොට උඩු ඇන්ද තද කරගෙනයි ඉන්නේ
    කොහෙන් හරි කාල තියනවා මු හක්ක පනින්න
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මට පේන විදියට මුට කව්රු හරි ගහල තියනවා හක්කේ දත් හැලෙන්න
    මු කතාකරනකොට උඩු ඇන්ද තද කරගෙනයි ඉන්නේ
    කොහෙන් හරි කාල තියනවා මු හක්ක පනින්න

    :rofl::rofl:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම ඉතින් අනුමාන කරා මෙකෙ ලස්සන පික් දාන් ඉන්නෙ ඔක්කොම කැත මහත බඩු නිසා:rofl::rofl:
    දෙන්නෙක් තුන් දෙනෙක් දැකලා තියෙනවා ඔක්කොම කලු බඩු :rofl:

    ආහ් ඉබ්බා ලංකාවට එනවා කිවුවා නෙහ් අවාද?

    මම දන්නවා උඹ කාවද කිව්වෙ කියල. ඔය උඹ කියපු එකත් කෙනත් කතා කලේ එක පාරයි. ඒකත් ඒ ග්රූප් කෝල් එකේ ඔය පහල ඉන්න අපතයා හිටියද කොහෙද :P වැරදීම වෙලාවක කතා කලේ.:dull:

    aruna47

    Well-known member
  • ravishing_ring_girl_arianny_celeste_in_gifs_29.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට පේන විදියට මුට කව්රු හරි ගහල තියනවා හක්කේ දත් හැලෙන්න
    මු කතාකරනකොට උඩු ඇන්ද තද කරගෙනයි ඉන්නේ
    කොහෙන් හරි කාල තියනවා මු හක්ක පනින්න

    ඔව් බන් මෙකා ඔස් වලදි පක්කෙක් එක්ක කෙස් එකක් දා ගෙන පක්කා ගහපු පාරට ඔය දත් කැඩිලා තියෙන්නෙ:rofl:
    පූස්;15099100 said:

    මම දන්නවා උඹ කාවද කිව්වෙ කියල. ඔය උඹ කියපු එකත් කෙනත් කතා කලේ එක පාරයි. ඒකත් ඒ ග්රූප් කෝල් එකේ ඔය පහල ඉන්න අපතයා හිටියද කොහෙද :P වැරදීම වෙලාවක කතා කලේ.:dull:

    ලොල් මම දන්නෙ නැහැ බන් උබ කාට කතාඅ කරාද කියලා කුකුලොහ් මාම් නිකමට කිවුවෙ:cool:
    සිරාවට බන් පට්ට සැපක් ගන්න පුළුවන්.. :yes::rofl:
    :rofl::rofl: කොහොමද මු වැනි වැනි සිංහලයො කියනකොට:rofl: