meh meka sindu thread eka newi ..dakke nadda kawi tahanam kiyla![]()



බකුනා;15101630 said:SAYU awa gaman malingata kawi liyawenawa![]()

මලක් සුරත ගෙන දෙදණ නවා
නුඹ පාමුල හිඳ දෑස බලා
අසමි නුඹෙන් මා පැතුම් දරා
එනවද නුඹ අද මගෙ ම වෙලා
ආලය එකසේ විඳිමු සදා
නොවෙනස් වී ඉමු සසර පුරා
ජීවිත ගමනේ පැතුම වෙලා
සුරකිම ඔබ මගෙ පණට වඩා
ohoma yan 
මං ඉන්නෙ ලංකාවෙ ජපානෙ නෙමෙයි. මං ලංකාවෙන් පිට කොහෙවත් යන්නෙ නෑ. ඒක නිසා මං ඔය ජපන් කෙල්ලන්ට කවි ලියන්නෙ නෑ![]()




දැන් ඔයාට දාන්න ඕන යූටියුබ් ලින්ක් එක මෙතනට කොපි පේස්ට් කරන්නකො. එතකොට දාන විදිය කියල දෙන්නම්

පොඩි එක්කෙනා සිංදුවක් අල්ලගෙන දවස් ගානක ඉඳල පවුනෙ. ඒකයි මං ඔය සිංදුව ආපු දවසෙ ම ටයිප් කරල අර පද පේලි එකේ දාපු එකක් දැම්මෙ
කවි තහනම් ද?![]()


ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා
ජීවිතේ පැතුම් රහසේ ම වියැකී ගියා
රහසේ ම කවුදෝ ඉක්මන් වෙලා
හඬවාල මගෙ දෑස ඔබ ගෙන ගියා
දැන උන්නනම් ආදරේ
ඔබ යන්නෙ නෑ මා දමා
දහසක් පැතුම් මහදෙ සිරකොට තබා
මා පෙම් කළේ සිතින් සුසුමන් දරා
මා තුරුළෙ ඔබ උන්න හීනෙන් පවා
ඇයි ඉන්නෙ හොර රහසෙ මා රිදවලා
දැන උන්නනම් මේ ආදරේ
ඔබ යන්නෙ නෑ මා දමා
දෙනුවන් අගට රහසෙ කඳුළැල් උනා
ඔබ ගැන ම රෑ තිස්සෙ සිහිපත් කළා
මා පෙම්කළ බව තාම නොදනී ඔයා
අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා
දැන උන්නනම් මේ ආදරේ
ඔබ යන්නෙ නෑ මා දමා
ආදරේ තරම් ..................
ගායනය :- ශාන් හසීම්



hm hmmohoma yan
hari hari api piligaththa
![]()
ඇත්ත කිවුවෙ. පිළිගන්න එක නොගන්න එක ප්රශ්නයක් නැහැනෙ 
mama kiwwane una siddiyamagecall ekakwath dunne na
![]()


http://www.youtube.com/watch?v=[YOUTUBE]U6vLAa-kylM[/YOUTUBE] [YOUTUBE]U6vLAa-kylM[/YOUTUBE]
bakuna 


mata nangi kenek hoyala denna kiwwe love koranna![]()

[YOUTUBE]U6vLAa-kylM[/YOUTUBE]
kawda podi ekkene
kawi meke tahanam![]()
බකුනා;15101738 said:Mama Okata remix 1k kala issara
Dj-hacker-X
mage issara nick eka
grade 10 waladi wage da manda
ahala comment parak denna

kawda podi ekkene
kawi meke tahanam![]()



I am dedicating this song to our one & only beloved HAKUNAAAAAA....
I meanBAKUNAAAAAA !!!!!!!!!!!!!!!!
U6vLAa-kylM
harida manda kala![]()