|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
954743_395141627261030_1867502200_n.jpg
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meh meka sindu thread eka newi ..dakke nadda kawi tahanam kiyla :dull::dull:

    පොඩි එක්කෙනා සිංදුවක් අල්ලගෙන දවස් ගානක ඉඳල පවුනෙ. ඒකයි මං ඔය සිංදුව ආපු දවසෙ ම ටයිප් කරල අර පද පේලි එකේ දාපු එකක් දැම්මෙ :rofl::rofl:

    කවි තහනම් ද? :dull:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    බකුනා;15101630 said:
    SAYU awa gaman malingata kawi liyawenawa:P:rolleyes:

    :rofl:

    මලක් සුරත ගෙන දෙදණ නවා
    නුඹ පාමුල හිඳ දෑස බලා
    අසමි නුඹෙන් මා පැතුම් දරා
    එනවද නුඹ අද මගෙ ම වෙලා

    ආලය එකසේ විඳිමු සදා
    නොවෙනස් වී ඉමු සසර පුරා
    ජීවිත ගමනේ පැතුම වෙලා
    සුරකිම ඔබ මගෙ පණට වඩා

    hm hmm :P ohoma yan :P


    මං ඉන්නෙ ලංකාවෙ ජපානෙ නෙමෙයි. මං ලංකාවෙන් පිට කොහෙවත් යන්නෙ නෑ. ඒක නිසා මං ඔය ජපන් කෙල්ලන්ට කවි ලියන්නෙ නෑ :P

    hari hari api piligaththa :P:rolleyes:


    :rofl::rofl:



    දැන් ඔයාට දාන්න ඕන යූටියුබ් ලින්ක් එක මෙතනට කොපි පේස්ට් කරන්නකො. එතකොට දාන විදිය කියල දෙන්නම්

    ha :dull:
    http://www.youtube.com/watch?v=U6vLAa-kylM
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පොඩි එක්කෙනා සිංදුවක් අල්ලගෙන දවස් ගානක ඉඳල පවුනෙ. ඒකයි මං ඔය සිංදුව ආපු දවසෙ ම ටයිප් කරල අර පද පේලි එකේ දාපු එකක් දැම්මෙ :rofl::rofl:

    කවි තහනම් ද? :dull:

    kawda podi ekkene :oo:
    kawi meke tahanam :frown:
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා
    ජීවිතේ පැතුම් රහසේ ම වියැකී ගියා
    රහ‍සේ ම කවුදෝ ඉක්මන් වෙලා
    හඬවාල මගෙ දෑස ඔබ ගෙන ගියා
    දැන උන්නනම් ආදරේ
    ඔබ යන්නෙ නෑ මා දමා

    දහසක් පැතුම් මහදෙ සිරකොට තබා
    මා පෙම් කළේ සිතින් සුසුමන් දරා
    මා තුරුළෙ ඔබ උන්න හීනෙන් පවා
    ඇයි ඉන්නෙ හොර රහසෙ මා රිදවලා
    දැන උන්නනම් මේ ආදරේ
    ඔබ යන්නෙ නෑ මා දමා

    දෙනුවන් අගට රහසෙ කඳුළැල් උනා
    ඔබ ගැන ම රෑ තිස්සෙ සිහිපත් කළා
    මා පෙම්කළ බව තාම නොදනී ඔයා
    අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා
    දැන උන්නනම් මේ ආදරේ
    ඔබ යන්නෙ නෑ මා දමා

    ආදරේ තරම් ..................


    ගායනය :- ශාන් හසීම්

    Mama Okata remix 1k kala issara
    Dj-hacker-X:cool:
    mage issara nick eka :P

    grade 10 waladi wage da manda:rolleyes:

    ahala comment parak denna


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දැන් ඔය ලිනක් එක පේනව ද ඔයාට. ඒකෙ මං රතුකරල තියෙන කොටස V= කියල අකුරු දෙකකට පස්සෙ නේද තියෙන්නෙ? හැම යූටියුබ් ලින්ක් එකකම එහෙමයි. ඒ V= කියන කොටසට පස්සෙ තියෙන අකුරු ටික තමයි අපිට ඕන.


    ඒ අකුරු ටික මේ විදියට දාන්න.

    PHP:
    [YOUTUBE]U6vLAa-kylM[/YOUTUBE]

    ඔය උඩ තියෙන විදියට [ YOUTUBE ] කියන කොටස් ඇතුළෙ තමයි අර අකුරු ටික තියෙන්න ඕන.
    utube.gif
    ඔය අයිකොන් එක ක්ලික් කළාම ඔයාට ඒ කියන යූටියුබ් ටැග් ([YOUTUBE ] [/YOUTUBE ] ) දෙක එනව. ඒක මැද්දට අර රතුපාටින් පෙන්වන අකුරු ටික දාන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15101738 said:
    Mama Okata remix 1k kala issara
    Dj-hacker-X:cool:
    mage issara nick eka :P

    grade 10 waladi wage da manda:rolleyes:

    ahala comment parak denna



    අහල කමෙන්ට් දෙන්නනම් පුළුවන්. හැබැයි සිංදුව කාල තිබුණොත් ඒවල කමෙන්ට් අහන්නත් හැකියාවක් ඔයාට තියෙනව ද? ඒක කලින් කියන්න සිංදුව අහන්න කළින් :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kawda podi ekkene :oo:
    kawi meke tahanam :frown:

    අපේ මකුණ මල්ලි. වෙන කවුද :rolleyes:


    එතකොට මොකේ ද කවි තහනම් නැත්තෙ? අවුලක් නෑ මට කවි ලියන්න බැරි නිසා මං ලියන කිසිවක් කවි වෙන්නෙ නැහැනෙ :baffled::dull:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    I am dedicating this song to our one & only beloved HAKUNAAAAAA.... :D

    I mean :dull: BAKUNAAAAAA !!!!!!!!!!!!!!!! ;):P








    dan harida :dull::baffled:
     
    Last edited:
    Status
    Not open for further replies.