|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    අහල කමෙන්ට් දෙන්නනම් පුළුවන්. හැබැයි සිංදුව කාල තිබුණොත් ඒවල කමෙන්ට් අහන්නත් හැකියාවක් ඔයාට තියෙනව ද? ඒක කලින් කියන්න සිංදුව අහන්න කළින් :rofl:

    wadi wada danna giye na. beat eka poddak dala gaththa:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15101791 said:
    wadi wada danna giye na. beat eka poddak dala gaththa:P

    බීට් එක හොඳයි. මික්ස් එකත් හොඳයි. හැබැයි අවුලකට තියෙන්නෙ ඒ සිංදුව සෑඩ් එකක්. ඉතින් වෙන සිංදුවක් ගත්තනම් ඕක ඔයිට වඩා සාර්ථකයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Oba langin dawatena.
    AAAdarawntheeeta
    Ahanna ma mathaka dai kiya,
    Wenathka sith Bandeee ansathu woooowata,
    kiyanna ma tharaha na kiya…

    ඔය සිංදුවක කෑල්ලක්නෙ :P ඕව තහනම් නැතුව ඇති
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    :rofl:
    japan kaallak wath :rofl:


    XylderA.jpg


    indian:rolleyes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    I always think about U
    I can’t live without U
    I really need U
    I’m totally mad about U
    I just wanna be with U
    I’m crazy 4 U
    I wanna marry U
    I LOVE U

    Romiyo told this to Juliet :P


    මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම්
    ඒ ආදරෙ මගේ පෙමට වැඩිය දැනෙනව නම්
    ඔහුගේ ළඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම්
    ඔබට හොඳක් වෙන්න සිතා මං තනිව ම ඉන්නම්


    ගැල්ක්සීස් නායක අජිත් පෙරේරාගේ සිංදුවක කොටසකි. :P
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    I always think about U
    I can’t live without U
    I really need U
    I’m totally mad about U
    I just wanna be with U
    I’m crazy 4 U
    I wanna marry U
    I LOVE U

    Romiyo told this to Juliet :P
    Aww aww arayata mul dawase mehema wenna eti kiyanna ette :P
     
    Status
    Not open for further replies.