අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    නැතුව නැතුව. රජතුමයි දොන් යි බෝල සෙල්ලම් කරනවා වගේ. මේ බෝල කිවේ බේස් බෝල් හොදේ. :D. මේ දොන් යි කතාවේ සෙට් එක කරපු වැඩක් ද බන්.? කොහොම උනත් කට්ටිය ෆට්ට ෆන් එකක් ගන්නේ.

    ඔව් දොංයී රංගනයෙන් පස්සේ එයාලගේ දෙවෙනි ගෙට් එක
    උනේ මේ බේස් බෝල් මැච් එක.කතාවේ හිටි සෙට් එක
    එකතු වෙලා තමා ප්ලේ කරන්නේ
    ලොකු දොංයී යි පොඩි දොංයී දෙන්න එක පිලක උනාට
    රජතුමා වෙනමම පිල ක..

    :rolleyes::rolleyes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ~Love 911~

    කියන ‍ෆිල්ම් එක බැලුවද ලස්සන කතාවක්
    එකෙත් ඉතින් ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ
    :love::love::love: Han Hyo Joo :love::love::love:

    මම ඔන්ලයින් බැලුවේ..
    පොඩි පොඩි මෙව්වා සීන් හිටන් තියෙනවා :baffled::baffled::baffled:
    මානසිකව වැටෙනවා.. :oo::oo:
    කොහොම කටක් ඇරලා කියන්න ද?
    :no::no:

    PwI4xE9.jpg

    ඔන්න ඊයේ රැ රේඩියෝ අහන්නෙත් නැතුව ෆිල්ම් එක බාගත්තා . අද රෑට බලන්න ඕනේ .

    b0242.gif
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    එළකිරි මචන්. මේකන් අර ෆිල්ම් එකේ කතාව ගැනද කියවෙන්නේ ? LOVE 911?
    ඔන්න මම ගානේ රේප් 5+ දුන්නා
    මම කියන්න හැදුවා විතරයි ෆොටෝ එකේ size එක ගැන. ;) දැන් නම් ගානට තියනවා
    b0233.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි මචන්. මේකන් අර ෆිල්ම් එකේ කතාව ගැනද කියවෙන්නේ ? LOVE 911?
    ඔන්න මම ගානේ රේප් 5+ දුන්නා
    මම කියන්න හැදුවා විතරයි ෆොටෝ එකේ size එක ගැන. ;) දැන් නම් ගානට තියනවා
    b0233.gif

    නෑ මචෝ මේකෙන් Aashiqui 2 film එකේ කොටසක් කියවෙන්නේ
    ඒ උනාට ඒ කොටස මේ කතාවටත් ඒ විදියටම සෙට් වෙනවා..
    :yes::yes::yes::yes::yes:
    අද ශෝ එක අහන්න එන්න 8 සිට 10 Bollywood Masala

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    නෑ මචෝ මේකෙන් Aashiqui 2 film එකේ කොටසක් කියවෙන්නේ
    ඒ උනාට ඒ කොටස මේ කතාවටත් ඒ විදියටම සෙට් වෙනවා..
    :yes::yes::yes::yes::yes:
    අද ශෝ එක අහන්න එන්න 8 සිට 10 Bollywood Masala

    එළකිරි මචන් අනිවා අද සෙට් වෙනවා.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කතාවේ අද කොටසින් .........

    පුංචි කුමාරයාගේ සුපිරි හැකියාව ගැන අද මුළු මාලිගවම දැනගත්තා. දැන් ඔක් ජොන්ග් ට ප්‍රශ්න ගොඩයි.
    ඔටුන්න හිමි කුමරුට රජ පෙළපත ගෙන යන්න නොහැකි බව අග බිසව දැනගත්තා. ඒ අස්සේ ඔටුන්න හිමි කුමරුට අභියෝග කරන්න තවත් පුංචි කුමාරයෙක් ඇවිත්. දෙන්නටම එකට ඉගෙන ගන්න රජු අණ කරලා. මේවට ඔක් ජොන්ග් මොනවා කරයිද ?

    BUMP
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    201306041200770921_51ad58e100676.jpg

    :love::love::love::love:
    එක එක නලු නිලියන්ට ආවේණික යම් යම් දේවල් තියෙනවා
    ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට වෙනස් කරන්න තිරපිටපත් කරු
    උත්සාහ කරන්නෙත් නෑ.ඒ යටතේ Han Hyo Joo ගත්තම ඔය දකුණු
    අත අරන් පපුව මැදට තියා ගන්න එක එයා රඟපාන හැම චිත්‍රපටයකම
    එක අවස්ථාවක හරි තියෙනවා ඒ වගේම දකුණතේ දබරඟිල්ල නලල
    මුදුනෙන් තියෙන එකක් ඒ වගේ අවස්ථාවක්..ඒක එයා කොයි ‍ෆිල්ම්
    එකේ හිටියත් කරනවා..මේ ඒ වගේ අක අවස්ථාවකට අදාල උදාහරණයක්
    ඒ අවස්ථාවට අදාල මේ ඒ හැඟීමට එයාගේ ප්‍රතිචාරය මේක..
    මේක කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස්..
    ඒ වගේම ඇය දකුණත් කියලත් කියන්න පුලුවන්..
    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    mamath hamadama balanava.sujatha diyaniyata vada godakma lassanai meka.kiyala vadak na

    එළකිරි මචං. දිගටම බලන්න. දැන් TV එකේ යන්නේ ඇත්ත කතාවේ 48 කොටස. තව කොටස් 12 ක් යන්න තියනවා. හැබැයි රුපවාහිනිය ඔය කොටස් 12 කීයකට පෙන්නයිද දැන් නෑ. ඉස්සරහට හොද හොද ඒවා වෙන්න තියනවා. :D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    201306041200770921_51ad58e100676.jpg

    :love::love::love::love:
    එක එක නලු නිලියන්ට ආවේණික යම් යම් දේවල් තියෙනවා
    ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට වෙනස් කරන්න තිරපිටපත් කරු
    උත්සාහ කරන්නෙත් නෑ.ඒ යටතේ Han Hyo Joo ගත්තම ඔය දකුණු
    අත අරන් පපුව මැදට තියා ගන්න එක එයා රඟපාන හැම චිත්‍රපටයකම
    එක අවස්ථාවක හරි තියෙනවා ඒ වගේම දකුණතේ දබරඟිල්ල නලල
    මුදුනෙන් තියෙන එකක් ඒ වගේ අවස්ථාවක්..ඒක එයා කොයි ‍ෆිල්ම්
    එකේ හිටියත් කරනවා..මේ ඒ වගේ අක අවස්ථාවකට අදාල උදාහරණයක්
    ඒ අවස්ථාවට අදාල මේ ඒ හැඟීමට එයාගේ ප්‍රතිචාරය මේක..
    මේක කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස්..
    ඒ වගේම ඇය දකුණත් කියලත් කියන්න පුලුවන්..
    :rolleyes::rolleyes::rolleyes:

    අපේ han hyo joo ගැන හොද අධ්‍යනයක් කරලා තියනවනේ මචන් උබ. එළකිරි. කිව කතාව නම් හරියටම හරි මේ GIF එක බලපන්කො. එක් ඉබේම වෙන දෙයක් තමා.

    aedlrjrg6wlc447fg.jpg
     
    Last edited: