නැතුව නැතුව. රජතුමයි දොන් යි බෝල සෙල්ලම් කරනවා වගේ. මේ බෝල කිවේ බේස් බෝල් හොදේ.. මේ දොන් යි කතාවේ සෙට් එක කරපු වැඩක් ද බන්.? කොහොම උනත් කට්ටිය ෆට්ට ෆන් එකක් ගන්නේ.
ඔව් දොංයී රංගනයෙන් පස්සේ එයාලගේ දෙවෙනි ගෙට් එක
උනේ මේ බේස් බෝල් මැච් එක.කතාවේ හිටි සෙට් එක
එකතු වෙලා තමා ප්ලේ කරන්නේ
ලොකු දොංයී යි පොඩි දොංයී දෙන්න එක පිලක උනාට
රජතුමා වෙනමම පිල ක..


උනේ මේ බේස් බෝල් මැච් එක.කතාවේ හිටි සෙට් එක
එකතු වෙලා තමා ප්ලේ කරන්නේ
ලොකු දොංයී යි පොඩි දොංයී දෙන්න එක පිලක උනාට
රජතුමා වෙනමම පිල ක..


. මේ දොන් යි කතාවේ සෙට් එක කරපු වැඩක් ද බන්.? කොහොම උනත් කට්ටිය ෆට්ට ෆන් එකක් ගන්නේ. 



දැන් නම් ගානට තියනවා
