|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
තම සැමියා නිවසින් බැහැරව ගිය අවස්ථාවක ඔහුගේ හොඳම මිතුරාව නිවසට ගෙන්වා ගත් කාන්තාවක් ඔහු සමඟ පෙම් සුව විඳිමන් සිටින අතරේ දුරකථනය නාද විය...........

"අනේ ඇත්තද..? හොඳයි........හොඳයි...පරිස්සමෙන්..."
ඈ ඊට පිළිතුරු දුන්නා

"කවුද ඒ..?" සැමියාගේ මිතුරා ඇසුවේය

"මේ අපේ මහත්තයා"

"මොනවද එයා කිව්වේ..?"

"එයා ඔයත් එක්ක කොහේදෝ ගමනක් ගිහින්ලු ඉන්නේ. එනකොට රෑ වෙයි කිව්වා"

:rofl::rofl::rofl::rofl:

945612_458278334265714_1505291412_n.jpg

:rofl:


:rofl::rofl:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    pissuda pissuda?
    ehema ganne na.
    mage pale adura nasanna kenek ganne

    එළ එළ. එයාව ආදරෙන් බලාගත්තොත් ඉබේ ම එයා ඔයාට ආලෝකය වෙයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D ewa ehema kiyana eka hari nane :P

    අර එයාගෙ කෙනාගෙ නමත් හොයාගත්ත ද? එයා අපිට සද්ධයක් දානව කියල තිබුණනෙ :dull:
     
    Status
    Not open for further replies.