ලක්දිව අවසන් රාජ මාලිගය ( The last palace of Sri Lanka)
ලගදි දවසක දළදා මාලිගාව පැත්තේ ගියහම තමයි මේ පින්තූර ටික ගන්න පුළුවන් වුනේ. ඇත්තටම හුගක් අය දන්නේ නෑ මේකා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හිටපු, ලංකාවේ අවසන් රජමාලිගය කියලා. ඉස්සරනම් ගොඩක් ලොකුවට තිබුනලු. දැන් තියෙන්නෙ මෙච්චරයි. පොඩි කෞතුකාගාරයක් විදිහට තමයි මෙතන පවත්වගෙන යන්නේ. දළදා වැදලා ඉතිහාසයේ මහා පාවාදීම වුන මගුල් මඩුවත් බලාගෙන රාජා ( ඇතා) ගේ කෞතුකාගාරයත් බලාගෙන මේකත් බලන්න යන්න. හැබැයි අන්තර්ජාතික බෞද්ධ කෞතුකාගාරයක් තියෙනවා ඒකත් බලන්න අමතක කරන්න එපා.
ඇතුලට ගියහම මෙහෙමයි
මෙතන යන තැනම ආරක්ශාවට හදපු කවුළු කිහිපයක් තියෙනවා. ඒ එක් තැනක ඉදන දළදා මාලිගයත්, රජ වීදියත්, උඩවත්ත කැළයත් එකවර බලන්න පුළුවන් විදිහට මේ තියෙන්නෙ ඒ කවුළු කිහිපය
එලියට ඇවිත් ටිකක් දුරක් යනකොට මෙන්න මේකත් හම්බ වුනා. මේ තියෙන්නේ දළදා මාලිගයට එල්ල වුන බෝම්බ ප්‍රහාරයෙන් විනාශවුන සදකඩ පහන, කොරවක් ගල වගේ දේවල්.
පින්තූර ටික නම් එච්චරම හොදට නෑ. මම ගත්තේ ෆෝන් එකෙන්. ආයෙ දළදා මාලිගයට යනවනම් මෙතනට යන්නත් අමතක කරන්න එපා.

. good post 5+++