තමන්ගේ රට දාල අනුන්ගේ රටවල් වලට ගියාම ඔහොම ඒවා වෙනවා බං. එක එක රටවල් වල සංස්කෘති වෙනස් ඒවට හැඩ ගැහෙන්නේ නැතිව තමන්ගේ දෙවල් ඒ රටවල් වලට ඇතුල් කරන්න ගියාම ඒ රටවල් වල මිනිස්සු ඒවට අකමැති වෙනවා ඊට පස්සේ දකින දකින මිනිහට බනිනවා.
පලවෙනි එකේ නම් මට හිතෙන්නේ, අර ඩයල් එක ගෙදර ඉඳන් පාරේ යන මිනිස්සු දිහා බලන කේස් එකක්ද කොහෙද normaly අපේ රටවල් වල එහෙමනේ දන්නේ නැති කෙනෙක් අපේ පාරේ ගියොත් පොඩ්ඩක් හොයලා බලනවා. ඔය ගමක එහෙම බාල්දියක් තුවායක් එහෙම අරගෙන ගියත් කොහෙද යන්නේ කියලා අහන මිනිස්සුනේ ඉන්නේ. ඒකට පිටරට මිනිස්සු අල්ලපු ගෙදර බෝම්බයක් ගැහුවත් දන්නේනැති විදිහටනේ ඉන්නේ.