ජාතිවාදය එපා

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,605
    16,266
    113
    මොන උත්තක්ද ඒ කරන්න හදන්නේ

    මේ අර DEI ක්‍රමය කරන්න ගිහින් රටට උකන්න තමයි මූ හදන්නේ
    USAID ඩොලර් දෙනවා කියන්න ඇති

    ආගම්, ජාති, නිර්ප්‍රභූ, ලජබට ලිංග වැඩක් නෑ
    හැකියාවට විතරක් ගනිං 🤦
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,999
    9,571
    113
    එක තැනක නෑ
    ඇයි මෙච්චර කාලෙකට නීතියක් තිබ්බද සින්හලු විතරයි කියල. මුත්තයියා එතකොට සින්හලයෙක්ද. ගොන් හු*** කියවන්නෙ ජැෆ්නා ගිහින්.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,452
    17,552
    113
    woman-cricketer-in-baramulla_34cfec04-a757-11e7-8fa9-3a95f17ae4d1.jpg


    kashmiri-school-girls-play-cricket-while-wearing-burqa-in-a-ground-in-baramulla-jammu-and.jpg
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,120
    6,548
    113
    East Blue (Goa Kingdom)
    මොන උත්තක්ද ඒ කරන්න හදන්නේ

    මේ අර DEI ක්‍රමය කරන්න ගිහින් රටට උකන්න තමයි මූ හදන්නේ
    USAID ඩොලර් දෙනවා කියන්න ඇති

    ආගම්, ජාති, නිර්ප්‍රභූ, ලජබට ලිංග වැඩක් නෑ
    හැකියාවට විතරක් ගනිං 🤦
    USAID cancel ban US SC eken DEI walata case damma constitution ekata wiruddhayi kiyala jathiya anuwa ganna eka.

    lankaweth jathiya agaam anuwa hire karanna baha constitution eka anuwa anika Cricket team eka ayithi ICC ekata rajayata neme.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මොන උත්තක්ද ඒ කරන්න හදන්නේ

    මේ අර DEI ක්‍රමය කරන්න ගිහින් රටට උකන්න තමයි මූ හදන්නේ
    USAID ඩොලර් දෙනවා කියන්න ඇති

    ආගම්, ජාති, නිර්ප්‍රභූ, ලජබට ලිංග වැඩක් නෑ
    හැකියාවට විතරක් ගනිං 🤦

    Dan USAID na. Trump eka wahuwane. kohomath trump DEI seen walata nathi nisa US walin nam salli enawa wenna ba
     
    • Like
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,605
    16,266
    113
    ඇයි මෙච්චර කාලෙකට නීතියක් තිබ්බද සින්හලු විතරයි කියල. මුත්තයියා එතකොට සින්හලයෙක්ද. ගොන් හු*** කියවන්නෙ ජැෆ්නා ගිහින්.

    අහ් එහෙනම් ගනන් ගන්න දෙයක් නෑ

    සාමාන්‍ය දේශපාලන හැසිරීම
    උතුරට එකක් කියනවා
    දකුණට ඇවිත් තව එකක් කියනවා

    මූට මතකත් නැතිව ඇති දැන් ඔය කියපුවා 😄🤌
     
    • Like
    Reactions: max_pain