මීළඟ Bike review එක....?

What will be the next motorcycle review?


  • Total voters
    27
  • Poll closed .

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    3d-heureux.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    වැඩේ කියන්නේ මචන් CB4 එකටයි Jade එකටයි දැනට එකම votes ගණනක් වැටිලා තියන්නේ......
    බලමුකෝ හෙට වෙනකන්.....! :D
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Poll Ended....!

    ඉතින් සහෝදරවරුනි වැඩි ජන්ද 2 කින් Honda Jade ජයගෙන තියනවා. එමනිසා හැකි ඉක්මනින් එය ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා....
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    CB 4 gena daaamu neda issarala,anith ewa pasuwataa :yes::yes::P

    දාමු දාමු මේ දවස් වල වැඩ වැඩි බන්..... එක දෙකට කඩල දාන්න බැලුවේ ටිකක් දිග වැඩි.....