mother board වැඩ කරන්නෙන නෑෑෑෑ

vatamal2000

Member
Apr 27, 2013
151
2
0
mother board වැඩ කරන්නෙන නෑෑෑෑ

http://www.msi.com/product/mb/PT8-Neo-V.html


ඔය තියන mother board එකෙක් possessor එක ගාව තියන capacitors 5ම මාරුැ කලා දැන් on කරපූවාම beeeeeeeeeeeeep-----beeeeeeeeeeeeep...beeeeeeeeeep.....ගානවා.no display මෙමානවද කරන්නෙන
 

jusi

Well-known member
  • Sep 2, 2012
    977
    863
    93
    beep eka enne ram eka ditect kare nathi unama neda?? eka check ekrala baluwada??
     

    vatamal2000

    Member
    Apr 27, 2013
    151
    2
    0
    bios reset kala harigiye ne
    prossesor eka gawa cap tika maru kale ewa idimila pimbila thibune
    kalin windows avilla tika welawakin strul wenawa
    mama hithuwe eka ar cap tika nisa kiyala ewa maru kala:frown:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක ගලවද්දී පාත් එකක් කැඩෙන්න ඇති.. පොඩ්ඩක් බලපන් කොරෝෂන් වෙච්ච තැන් තියේද කියලා.
     

    vatamal2000

    Member
    Apr 27, 2013
    151
    2
    0
    damme nam 1000uf 6.3v 5k
    thibbe 3300uf 6.3v 5 habai ewa okkoma idimila pimbila thibune


    aekada aula ethakota, mama hithnne ne ehema kiyala
     

    vatamal2000

    Member
    Apr 27, 2013
    151
    2
    0
    ඕක ගලවද්දී පාත් එකක් කැඩෙන්න ඇති.. පොඩ්ඩක් බලපන් කොරෝෂන් වෙච්ච තැන් තියේද කියලා.

    :confused: baluwa budu malliye ehema case ekaknam ne ,mata meka goda dayanne vidiyak kiaplla .........